1. MATHISHA666

    සැම්සුන් GALAXY S22 ෆෝන් කැමරා සුනේ සුං කරපු iPhone 14 Pro adaptive true tone flash ⚡️

    කරන්න තියෙන හොදම දේ Iphone අනිත් version එක දානකම් ඉදලා මුන්ගේ s series එකේ phone එකක් එලියට දන එකයි .. ගොඩක් revive වල තියෙන්නේ 22 එක මේ අව්රුද්දෙ මුල ආපු නිසා මුන්ගේ අනිත් එන ෆොනේ එකේ ඔය ඔක්කොම features දල එවයි kiyala
  2. MATHISHA666

    පොඩි Gaming Youtube Channel එකක් 👽

    Thanks bn ow bn, kohoma hari digatama karan yanna inne... lokuma prashne light bil and net bil wadi una eka tama
  3. MATHISHA666

    දුම්රිය ආසන වෙන් කිරීම දැන් දින 30කට කලින් පුලුවන්....

    bump danne nati nisa ahanne... 3rd class book karannath puluwanda me kyana widihata... Jaffna yanna .. 3rd class kyanne, noemal okkoma nagina ekata neh? apita aniwarya seat ekak tyenne onenm 2nd clas idan neda book karanna one ------ Post added on 1663253183
  4. MATHISHA666

    පොඩි Gaming Youtube Channel එකක් 👽

    මචන්ලා කතා බහක් අහන්නේ නැතුව බලන් යන්න පුළුවන් විදිහට Gaming video ටිකක් කරන යන්න හිතන ඉන්නේ ,,කැමතිනම් sup එකක් දෙන්න 🙏 https://www.youtube.com/channel/UC9AJPy_Hn15gcj1eH7ruh2w/featured
  5. MATHISHA666

    ඔයාලා අද මැච් එක බලනවද?

    unge චැනල් eka online, Match eka yana welawata wada na, copyright katawak kyanawa.
  6. MATHISHA666

    ඔයාලා අද මැච් එක බලනවද?

    online balanna widihak tyanawada?
  7. MATHISHA666

    හෙට passport එක ගන්න යන්න තියෙනවා

    machan, capital akurenma purawanna one na neda, mul akura capital widihata normal type kalama ati neh?
  8. MATHISHA666

    හෙට passport එක ගන්න යන්න තියෙනවා

    Thanka bn api download karana form eka, PC ekenma fill kalata awlk na neda, print karan pen ekenma liyanna oneda?
  9. MATHISHA666

    Passport Help

    original eka eyala gannawada, apita ewanne nadda. one day service nemei
  10. MATHISHA666

    හෙට passport එක ගන්න යන්න තියෙනවා

    machan, mn one day sercice nm nemei dala tyenne Birth Certificate Copies + Originals aran Yanna + ID and ID Copies Birth Certificate eke copy ekak sahathika karalada aran yanna one.. nattam original eke normal photocopy ekakda? Originals eka eyala gannawada?
  11. MATHISHA666

    යාලුවෙක්ට කියල රටින් phone එකක් ගෙන්න ගන්න ඕනි විදිය පැහැදිලි කරන්න

    රට ඉන්න කෙනෙක් , එහෙන් phone එකක් අරන් , මෙහාට එවනවනම් කරන්න ඕනේ process එක කියනවද දන්නා කෙනෙක් .. (මේකේ ගොඩක්ම කියලා තිබ්බේ , ෆොනේ එකක් අපි site එකකින් buy කරලා එවන විදිහ , යාලුවෙක්ගෙ අතේ එවන විදිහ නිසා ඇහුවේ )
  12. MATHISHA666

    රට ඉදන් පෝන් එකක් ගෙන්න ගමු

    රට ඉන්න කෙනෙක් , එහෙන් phone එකක් අරන් , මෙහාට එවනවනම් කරන්න ඕනේ process එක කියනවද දන්නා කෙනෙක්
  13. MATHISHA666

    ජාතික රුපවාහිනියේ ගියපු කතා සෙට් එක

    youtube playlist ekama PC eke download karaganna widihak tyanawada
  14. MATHISHA666

    GAMING MOMENTS III

    download karanna sute ekak denna bro
  15. MATHISHA666

    චක්‍ර 2022 (The Chakra)

    Quality එක අවුලක් නැ කියලා හිතනවා
  16. MATHISHA666

    චක්‍ර 2022 (The Chakra)

    Royal MAS Arena එකේ තිබ්බ චක්‍ර show එක බලන්න මට අවස්ථාවක් හම්බුනා. එකේදී මන් record කරපු ගීත කීපයක් අපේ එළකිරි set එකත් එක්ක බෙදාගන්න හිතුනා :love: ------ Post added on 1656773446
  17. MATHISHA666

    Elakiriයේ Film පික්කො Set එක 🎬

    film වල main actor අන්තිමට Villain වෙන films මොනවද තියෙන්නේ. මන් බලපු ඒවගේ එක film එකක් Chaos 2005
  18. MATHISHA666

    dialog Unlimited Data Plans

    unlimited eken epic app eken games download karuhari innawada? 4mbps dala stam eken hoda speed eken download wenawa epic eke godak slow mekama PS4 walatath use karanna puluwanda ?
  19. MATHISHA666

    aliexpress එකෙන් බඩු ගෙන්නන කොට ?

    menna me tika tama balala danna innenm ow neda, e widiha balanm ------ Post added on 1650351724

    No contents