1. MATHISHA666

    AliExpress notice ⁉️⁉️⁉️⁉️

    me widihata tyana ewagen, kohomada hari eka tora ganne?
  2. MATHISHA666

    aliexpress එකෙන් බඩු ගෙන්නන කොට ?

    app එකේ මේ කියන ගානම නෙමෙඉ නේද අපෙන් කැපෙන්නේ මන් ගෙවන්නේන්ම් HSBC card එකෙන් ඉස්සරනම් normally කැපෙන හරිම ගැන හොයාගන්නේ කොහොමද
  3. MATHISHA666

    pc එකට යන power එක දැනගන්න විදිහක් ?

    me widha harida etakota? dawasata paya 4k dala tyenne
  4. MATHISHA666

    වැල නොවන වැල ගණයට දන්නා පුළුවන් tv Series,Movies

    bump me set ekama free online balanna site ekak nadda bn? ------ Post added on 1649673851
  5. MATHISHA666

    Power cut schedule එක කලින් දැනගන්න විදියක් තියෙනවා ද ?

    CEB app ekw hari ape pattatanm, kyala tyana time ekatama current gihin enawa
  6. MATHISHA666

    pc එකට යන power එක දැනගන්න විදිහක් ?

    ගෙදර pc එකට යන current එක calculate කරගන්න විදිහක් තියනවද මට ඕනෙනම් කොච්චර ගානක් Light බිල් විදිහට ගෙවන්න ඕනෙද කියන එක හොයා ගන්න විදිහක් ?
  7. MATHISHA666

    direct games download website?

    game ganna salli na bn
  8. MATHISHA666

    direct games download website?

    Machsnla, direct games download කරගන්න පුලුවන් site එකක් කියනවද,
  9. MATHISHA666

    Huawei Nova2i

    battery eka ikmanata bahinawada, dala tyana cover eka godak ganakm da, screen eka pattada rath wenne.. Math use karanne oya phone ekama tama, rath wena ekanm wadiya awith na, battery eka mn local shop ekakin aran maru kala gedaradima, dan awruddak wage, tama awlk nm na.. 2800kata gatte.. mage...
  10. MATHISHA666

    Hard disk එකක් ගන්න තැනක්

    barclays මෙකෙන් ගන්නම් නෙද එහෙන්ම්
  11. MATHISHA666

    Hard disk එකක් ගන්න තැනක්

    Colombo, Mc Unity පැත්තෙ Hard disk එකක් ගන්න හොද shop එකක් දන්නවන්ම් කියන්න
  12. MATHISHA666

    කිරියෙ කව්ද HR කරන අය ඉන්නෙ

    IPM (dan CIPM) FOUNDATION course eke idan karan yanna kyanna, godak hodai, math karanne eke, tamanm diploma witarai iwara anith danna tan wala, gana tikak wadi..meka tikak normal, ganannm dan wens wela ati
  13. MATHISHA666

    පානදුර නනන්ගිද ?? කොට්ටාවෙ නන්ගිද ??

    dan telegram groups wath na neh hoya ganna, issaranm ewagen hari update una
  14. MATHISHA666

    Atom TV හොඳයි ද?

    oya brand eka godakma kfc, machdonald, privat hospital wala issaraha display walata dala tyanawa, dawasama wada neh itn.. kochchara kalayak use karanna puluwanda danne na itn
  15. MATHISHA666

    laptop display හදාගන්න

    30 pin display ekak tama one wenne, ganna tanak dannawada,
  16. MATHISHA666

    Laptop display help

    30 pin display ekak 19,500 40 pin display ekak 21,000 me ganan da yanne me dawas wala, mage lap eka lenovo G50-80 ekak, 30 pin displayekak tama tyanawa kyanne search kalama, hoya ganna bari weida mekak aduwata
  17. MATHISHA666

    අළුත් වැල

    matath ewando

    No contents