SLT ADSL තියෙන අය උදව් කරන්න!
ඩොන්ගල් ජරාව විසික් කරලා web family පැකේජ් එක ගන්න යන්නේ, මේ රවුටර් දෙකෙන් (tplink/prolink) මොකද්ද බන් හොද! උබලා ගාව තියෙන්නේ මේවද. SLT ලගේ සයිට් එකේ තිබ්බේ..
http://www.slt.lk/e-teleshop/product-category/wifi-enabled-routers
උබලා ගාව තියෙන රවුටර්ස් මොනවද,,, හොද...