හෙළ විෂ වෙදකම එක්ක බටහිර වෙදකම ට හැරෙන්නවත් බෑ..... දැන් වෙලා තියෙන්නේ බෙහෙත් ගැන දන්න අය නෑ.... විෂ වෙදකම අභාවයට ගිහින්...... දැනට අවුරුදු 18 කට කලින් දවස් ගණනාවක් නංගිගේ ඇගිල්ලක් කැක්කුමක් හැදිල විෂ වෙද මහත්තයෙක් ලගට ගියා.... එයා කීව අධික විෂ දිය මකුළුවෙක් කාල තියෙන්නේ හැබැයි මේ පරිසරයේ...