1. jayanathek

    ගවපොර තරඟයකට පෙර..

    උපතින් එන තිරිසන් ගතියයි බුද්ධියයි එකතු වුනාම විශ්වයේ ඉන්න නපුරුම සතා..... මම හිතන්නේ ආගමික දර්ශණයන්ගෙන් තමයි මේක මේ තරමින්වත් අඩු කරල තියෙන්නේ....
  2. jayanathek

    ගවපොර තරඟයකට පෙර..

    තෙත පත්තර පිටු වලින් ඔහුගේ කන් සිදුරු පුරවනවා..වැස්ලින් වගේ ලිහිසි ද්‍රාවනයක් ඇස් දෙකේ අතුල්ලනවා පෙනීම බොඳ කරන්න.ඔහුගේ හුස්ම ගැනීම දුර්වල කරනු වස් නාස් සිදුරු රෙදි කෑලි වලින් පුරවනවා.ලිංගේන්ද්‍රියට ඉඳිකටු දෙකක් ඇනලා හිරකරනවා. තවද.. ඔහුගේ කුරවල ග්‍රීස් අතුල්ලනවා දුවද්දි සමබරතාවය නැති වෙන්න. මේ...
  3. jayanathek

    රෙදි ඉල්ලේ IOC හා Sinopec පෙට‍්‍රල්, ඩීසල් අලෙවියෙන් පාඩුයි..- කංචන

    පෙට්‍රොලියම් එක එක ඇමතියෙක්ගෙන් තව එකෙකුට මාරු වෙනකොට අඩු තරමින් 4000 - 5000 ක් වත් අලුතින් ඇතුලට දානව උගෙ හෙංචයියෝ. පුරප්පාඩු තිබුනත් නැතත්.....වැඩ තිබුනත් වැඩක් කරන්න සුදානම් එවුන් නෙවෙයි ඔය දාන්නේ..... හන්දි පාළු කරපු රස්තියෝ ....... ඉතින් මිල කොයිතරම් වැඩි කරත් ලාබ ගන්නේ කොහාමද?
  4. jayanathek

    Questions හරිස්චන්ද්‍ර කොපි

    ඔව් ඔව්. මැදපෙරදිග රටවලනම් කෝපි පොත්තත් උණුවතුරට දාල බීමට ගන්නවා..... බඩේ අමාරුවලදී වගේ අවස්ථාව...
  5. jayanathek

    Questions හරිස්චන්ද්‍ර කොපි

    හොදට ඉදුනු කෝපි ඇට ටිකක් හොයාගනින්. කුළුබඩු කඩේකින් ගන්න පුලුවන් . රන්වන් පාට වෙනකම් බැදල බ්ලෙන්ඩරේ දාලා කුඩු කරල ගනින්. ඒ රස කඩේ කිසිම කෝපි එකකින් ගන්න බැ.....
  6. jayanathek

    හරීන් ප්‍රනාන්දු බයිපාස් 😱😱

    මිනිස්සුන්ගේ දාඩිය මහන්සිය කන කෑමට හාට් ඩිසීස් නාවොත් තමයි පුදුම වෙන්න ඕන.....
  7. jayanathek

    පර සුද්දන් සහ දෙශපාලුවන් එලවා රුසියාව වැළඳගත් නයිජර් හමුදා රජය..🤩🤩🤩

    මොකක්ද මේ ලංකාව කියන්නේ ? ලොකේ දුප්පත්ම රටක්.. ඒ වුනාට නිධානයක් උඩ වාඩිවෙලා ඉන්න මිනිස්සු ඉන්න රටක්.. ඒවා තමයි ස්වභාවික සම්පත්.. ලංකාව යටත් විජිතයක් වෙලා නිදහස ලැබුවේ 1940 ගණන් වල .. ජන්දවලින් බලයට ආපු ඔක්කොම හොරාකන දේශපාලුවෝ උපන් ගෙයි හොරු...... උන් ලංකාවදියුණු කලේ නෑ.. උන් කලේ ලංකාව...
  8. jayanathek

    තෙල් ලොක්කෙක් රට පනී.. බිරිද අතේ අස්වීම එවයි.. ප‍්‍රකෝටි ගණනක වංචා පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි..

    රටට එන ආදායමට වෙන දේ සරලව.... ඔය එක තැනක් විතරයි......... රේගු...... තැපැල්.......... මේ හැම තැනකම එන ආදායම හොරාකනවා ඒකේ ඉන්න බහිරවයෝ...... පස්සේ පාඩුව පියවන්න කියල අසීමිත බිලක් දෙනවා අහිංසකයන්ට....
  9. jayanathek

    අලුත් ඩොකාලා පට්ට විදියට රට යනවා. නොමිලේ විශ්ව විද්‍යාලේ උගන්නන්න කලින් අවුරුදු කීපෙක බොන්ඩ් එකක් අත්සන් කරොත් හොඳ නැද්ද? ඉන්ජොන්ටත් අදාලයි.

    ජිවිතේ ආතල්ම අවුරුදු 20-25 ක් අධ්‍යාපනය වෙනුවෙන් කැපකරල අන්තිමට ඩිග්රිය අරන් ජොබ්එකට ගියාම ඒකෙන් කාල ඇදල වාහනයක් නඩත්තු කරගන්නවත් ප්‍රමාණවත් වැටුපක් නැත්නම් රස්සාවෙ සුරක්ෂිතභාවයක් නැත්නම් මේකේ එල්ලිලා වැලලෙන එකේ වැඩක් තියේද?
  10. jayanathek

    ජෙපි ආතල්

    අන්න මහබැංකු හොරා මහබැංකුවට බෝම්බ තියපු එකත් නිදහස් කරලලු........
  11. jayanathek

    මාවතගමදී ජොනීව බෙර ගසා පිලිගත් ජනතාව...

    ඇම්බැට්ටයෝ දාලා පිළිගැනිම එයාලම සුදානම් කරගත්තට මොකද ඔතන රැස්විමට ඇවිල්ල හිටියේ සුලු පිරිසක්..... ඒකත් ඉතින් ජොනීගේ සංගුහ භුක්ති විදින්න ආපු පිරිසක්....
  12. jayanathek

    ශ්‍රී ලංකාවේ බංකොලොත්බව සැප්තැම්බරයේ ඉවරයි

    ශ්‍රී ලංකාව සැප්තැම්බරයේ ඉවරයි කියල කිව්ව නම් පිළිගන්න තිබ්බා......
  13. jayanathek

    උන් විදින සැප

    සැප විදින්න වාසනාව තියෙනවනම් ඉතින් අපි යුරෝපා රටක වගේ ඉපදෙන්න එපැයි.....
  14. jayanathek

    උන් විදින සැප

    ඔය සැප බොහොම තාවකාලිකයි........... අම්ම තාත්තගේ දේ හොරෙන් වංචාවෙන් ගන්නවට වඩා බරපතලයි ආණ්ඩුවේ දේ හොරෙන් ගන්න එක...... හොරාකාලා ගොඩගියාට ඕකුන්ගේ පුත්තු මානසික ලෙඩ්ඩු, කුඩ්ඩො වෙන්නෙ ඒකයි......
  15. jayanathek

    වැඩ තහනම් කරලා..

    ගොඩක් රටවල පොස්පේට් ගන්නේ මීටර් 400-500 ක් කැනල හෙන ගේමක් දීල....ඒකත් ගන්නේ පියෝ පොස්පේට් නෙවෙයි..... ආය පිරිසිදු කරල තමයි ඔය අපෙ තියෙන විදියේ පොස්පේට් හදාගන්නේ.... අපේ කෙලින්ම කන්ද කපල පහලට ගන්න තියෙන්නේ...... තනි නිධානයක්...... රටේ පොහොර අවශ්‍යතාවය සපුරල රටෙන් බාගෙකට කන්න දෙන්න පුලුවන් විදියේ...
  16. jayanathek

    වැඩ තහනම් කරලා..

    ඔතන ඉන්නවා අවංක කැපවීමෙන් වැඩ කරන සහ පගාවට යටවුනු තව පිරිසක්....... හැම වෙලේම පගාව ඕන උන් ඊට අදාළ තැන්වලට කිට්ටු වෙනවා..... ඔතන පොස්පේට් ගන්න ගියාම රාජ්‍ය ආයතනයකටවත් බෑ අවශ්‍ය විදියට ඒක ගන්න. විවිධාකාර ක්‍රම වලට තමයි ගන්න ඕන.....ඒව හදන්න ඉතින් මේටට හොද සැලැස්මකුත් හදන්න ඕන.... ඇමතිලගේ...

    No contents