අද ට්‍රෙන්ඩ් එක මොන ඉදිකිරීම කලත්, මොන මිලදීගැනීම කලත් වැඩිම කොමිස් මුදල දෙන එකාට වැඩේ දෙනව මිසක නිසි ප්‍රසම්පාදනයක් කරල අඩු මිල සහ කොලිටිය ගැන හොයන එක නෙවේ. මේව දකින්නෙත් මේ ගැන මිනිස්සුන්ට ඇත්ත කියන්නෙත් ජෙප්පො විතරමයි..... අද බෙහෙත් , තෙල්, අත්‍යවශ්‍ය ආහාර හැම එකක්ම බලද්දි අන්ත දූෂිත...