1. jayanathek

    Doenets.lk database leaked

    හොද අයිටී වැඩ්ඩෙක් ...... වෙන රටකනම් හොදට වැඩක් ගනී. අපේ උන් දැන් මූට මව්ස් එක ත් එපා කරවල තමයි එවන්නේ.....
  2. jayanathek

    දිවි මකුළු විසට බේතක් කොරගන්න බැරි mbbs බේසික හැත්ත.

    විෂහරණ පැලයේ පින්තූරයක් දාන්න
  3. jayanathek

    මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

    මමත් ඔය අත්දැකීමට මුහුණ දුන්නා.....අම්මට පිළිකාවක් හැදිල රට වටේ සිංහල වෙද්දු හෙව්වා.... 99% කරන්නේ සල්ලිවලට සිංහල වෙදකම ගැන මෙලෝදෙයක් නොදැන විකුණන් කන එක. මාතලේ පල්ලේගම කියන ගමේ අහිංසක සිංහල වෙද මහත්තයෙක් ලගට ගියා.... ඒ යද්දි සිංහල වෙදකමෙන් ගොඩගන්න පුලුවන් තත්වයක් තිබුනේ නෑ... එන සති 2-3 දි...
  4. jayanathek

    බායි නන්දලාල් .......

    කුමාරස්ස්වාමි ලොකු ට්‍රයි එකක් දුන්න රට කොහොම හරි හරි ට්‍රැක් එ#කේ අරන් යන්න..... බැසිල් %කා කබ්බව ගෙන්නල තමයි මේ තරම් ඉක්මනට රට මේ තත්වෙට දැම්මේ.... දැන් ඉතින් නන්දලාල් හිටියත් කුමාරස්ස්වාමි හිටියත් උන්ට කරන්න දෙයක් ඉතිරි වෙලා නැ...... පැන්ඩෝරා පේපර්ස් වල තියෙන ඩොලර් ටිකවත් ඇදගන්න ක්‍රමවේදයක්...
  5. jayanathek

    රුසියාව ලංකාවට තෙල් නොදන කථාව කාංචනගේ බොරුවක්..

    දැන්වත් බොරුව නවත්තල මිනිස්සුන්ට සහනයක් දිපන් නන්දෙ......
  6. jayanathek

    හෙළිදරව්ව පචයක්! අනුරට විරුද්දව යෝෂිත නඩු පවරයි

    එතකොට මුන් මිලියන 200-300 වියදම් කරල දේපල ගන්නේ කුඹුරු කොටල හොයන සොච්චමෙන් වෙනටඇති.
  7. jayanathek

    ආර්ථිකයේ හැසිරීම ගැන දාන්න කෙනෙක් පැහැදිලි කරන්න

    ඔය වැඩි වෙන ඒවයෙන් 10% ක්වත් අඩුවෙයි කියල හිතන්නබෑ..... ඒක තමයි ලංකාවේ සිස්ටම් එකත
  8. jayanathek

    මුදල් ඇමතිකම ගන්න කෙනෙක් නෑ.. දෙන්න අයෙක් ජනපති හොයයි… IMF ගමනත් කොට උඩ…

    මුලදිම මේක සුදුස්සෙකුට දුන්නනම් රටට මෙහෙම වෙන්නෙ නෑ.... රටේ උගත්තු හිටියට වැඩක් නෑ.... උන් කියන ඒව අහන්නේ නැත්නම්. කරන්නෙ නැත්නම්. දැන් අනත් මේක ගන්න සුදුස්සෙක් හොයාගන්න බැරිකමක් නෑ.... ඒත් ඒ තනතුරේ සංවේදී තීරණ ගන්නේ ඒ ආණ්ඩුවේ වෙන මරියෙකුට ඕන විදියට නම් රට ගොඩගැනීම බොරු ......
  9. jayanathek

    රටෙන් යන්නත් බෑ. කටුනායකටත් ඉන්ධන හිඟවෙයි

    මේවගේ ඉන්න උන් ඉලකකම් 5 න් තමයි වේතනය ආරම්භ කරන්නේ...... ගෙදර ඉදන් ප්‍රවාහනය කරන්නෙත් ආණ්ඩුවේ මුදලින්.... කෑම ඕටිබටා අන්ලිමිටඩ්...... හැබැයි හැමදාම ආයතනය පාඩු ලබනවා......මුන් ගෙදර ඉන්න එක ලාබයි එකඅතකට
  10. jayanathek

    අගමැති සම්බන්ධීකරණ ලේකම් හෂාන් බිරිය අප්සාරි තිලකරත්න

    අගමැති වරු සම්බන්ධිකරණ ලේකම්ලා පිරිවරාගෙන...... ගුවන් සේවිකාවක් අගමැති ලග මොනවගේ සම්බන්ධිකරණයක් කරනව ඇත්ද?
  11. jayanathek

    ඉන්දියාව අපේ මිතුරා සමග ශ්‍රී ලංකාව අත්සන් කල ගිවිසුම් 06 මෙන්න..

    තෙල්......... විදුලි සන්දේශ සේවා.... වරාය....... ඉඩම්.......මත්ස්‍ය සම්පත......... ද්විත්ව පුරවැසිභාවය තියෙන නිසා අව්ලක් නැතිවෙයි.........
  12. jayanathek

    Crypto mega

    Gala මේ ටිකේ අප් වෙනවා නේද? මේ වෙලාවේ මේ පැත්තට යන එක ගැන මොකද හිතන්නේ?
  13. jayanathek

    Crypto mega

    මේ දවස්වල ඉන්වෙස්ට් කරන්න හොද කොයින් මොනවද?
  14. jayanathek

    රාජ්‍ය සේවක කප්පාදුක්?

    මේ ආයතනහැම එකකම සේවක අතිරික්තයක් තියෙනවා
  15. jayanathek

    මොල හතා වෙනුවට මේ වෙලාවේ රනිල් ආවොත් මොකද

    නිදහස් ආර්තිකේ? ..........නිදහස් ආර්තිකේ නෙවෙයි වැරැද්ද. ඒක ලංකාවේ ක්‍රියාත්මක වුනු විදියේයි....... අපේ රටටකෙලවිලාම යන විදියට තමන්ගෙ තියෙන දේත් විනාශ වෙන විදියට ආනයන කරන්න ඉඩදීමේ විපාක. අනික උඹ කියන විදියටඅපේ දෙයක් තිබිලම නැ වගේනේ...... එහෙම හිතනවනම් මේ කෙලවිම සාධාරණයි......
  16. jayanathek

    මොල හතා වෙනුවට මේ වෙලාවේ රනිල් ආවොත් මොකද

    77 දී ලංකාවට නොගැලපෙන ආර්ථික රාමුවකට කොටුකරල මේ රටේ තිබුණු ලක්සල සළුසල වගේ පෙහෙකම්හල් වහල, සෙවනගල කන්තලේ වගේ අපේම සිනි කර්මාන්තශාලා වහලදාල පිටරටටත් ටයර් යවපු කැලණි ටයර් කම්හල වහල, 1950 දි ආසියාවේ දෙවැනි සංවර්ධිත රටට මේ ඉරණම අත්කරල දෙන්න ජේ ආර් රනිල් ප්‍රේමදාස චන්ද්‍රිකා මහින්ද ඇතුලු නඩයම...

    No contents