BOC එකේ Debit cards නැද්ද කොහෙවත් branch එකක? දැන් ගොඩක් කල් branches 3 4ක බැලුවා. එන්නෙම නෑ එව්වට
card import karanna dollar nahaluBOC එකේ Debit cards නැද්ද කොහෙවත් branch එකක? දැන් ගොඩක් කල් branches 3 4ක බැලුවා. එන්නෙම නෑ එව්වට
මොකක්ද බ්‍රන්ච් එක/ දිස්ත්‍රික්කය? දැන් කාඩ් තියනවා බන්. උබ කොළඹ අවට පොඩ්ඩක් බලපන්. Master card තමයි ගොඩක්ම දෙන්නේTaamath cards na bn
ඇහුවාම නැහැ කියලා තාමත් කියන්නෙ. ඔය bank එකේ cards වල office time එකෙන් පස්සෙ online payment කරන්න බැරි ප්‍රශ්නයක් තිබ්බ. ඒක දැන් හදල නැති නම් ඕක ගන්න එක තේරුමක් නැහැ.BOC එකේ Debit cards නැද්ද කොහෙවත් branch එකක? දැන් ගොඩක් කල් branches 3 4ක බැලුවා. එන්නෙම නෑ එව්වට
කොළඹින් genawapanBOC එකේ Debit cards නැද්ද කොහෙවත් branch එකක? දැන් ගොඩක් කල් branches 3 4ක බැලුවා. එන්නෙම නෑ එව්වට
Colombo hamatanama baluwa bn kohewat na , sathiyakin cl denna kiyanawa hamatanamaමොකක්ද බ්‍රන්ච් එක/ දිස්ත්‍රික්කය? දැන් කාඩ් තියනවා බන්. උබ කොළඹ අවට පොඩ්ඩක් බලපන්. Master card තමයි ගොඩක්ම දෙන්නේ
Could be a temporary issue. I collected a new card just about a month ago, from my branch - Metropolitan, ColomboColombo hamatanama baluwa bn kohewat na , sathiyakin cl denna kiyanawa hamatanama
මටනම් එහෙම අවුලක් නෑ බන් මම ඔකොම කරන්නේ BOC එකෙන් Visa ද කාඩ් එක උබේ ? MasterCard නම් අවුල් උන්ඝේඇහුවාම නැහැ කියලා තාමත් කියන්නෙ. ඔය bank එකේ cards වල office time එකෙන් පස්සෙ online payment කරන්න බැරි ප්‍රශ්නයක් තිබ්බ. ඒක දැන් හදල නැති නම් ඕක ගන්න එක තේරුමක් නැහැ.
Card network වල නෙමේ අවුල තියෙන්නේ. Bank එක ඇතුලේ payment process කරන computer systems, computer servers ටික රෑට off කරන පිස්සුවක් උන් නැටුවා. ඕකයි හේතුව වුණේ. දැන් ඒක නවත්තලා ද දන්නේ නැහැ.මටනම් එහෙම අවුලක් නෑ බන් මම ඔකොම කරන්නේ BOC එකෙන් Visa ද කාඩ් එක උබේ ? MasterCard නම් අවුල් උන්ඝේ