චිහ්, මොන මගුලක්ද, වගේ අදහස්ක් තියෙන්නෙ
ඩෑම්! ඔයකට කියන්න පුළුවන් "අඩෝ!" නැත්නම් "චික් විතරක්!" කියලා. තව නම් තියෙනවා ඉතින් සයිස් එක අනුව
එකපාරක් උබ මට කීවෙචිහ්, මොන මගුලක්ද, වගේ අදහස්ක් තියෙන්නෙ
කවදාවත් english to සිංහල 1 to 1 ට්‍රාන්ස්ලෙට් කරන්න යන්න එපා, හේතුව තමා english වලදි context එක ඒ කියන්නෙ වටේ තියෙන දේවල් වැදගත් වෙනවා.
උදා: tired කියන්නෙ --> මහන්සි කියන එක, ඒත් i am tired of you කියන්නෙ මට උඹව එපා වෙලා තියෙන්නෙ කියන එක. වටේ තියෙන එකත් එක්ක මුලු වචනේ තේරුම වෙනස් උනා
ඉතින් කවුරු හරි "මේකේ english වචනේ මට සිංහලෙන් කියන්න" කිව්වොත් හැමතිස්සෙම අදාල වාක්ය අහගන්න.