එරිත්‍රියාව ගැන කතා කරන අය, නොදන්නා තවත් කතා තියේ....
1. එරිත්‍රියාවයි ඉතියෝපියාවයි අතර සාම සාකච්ඡා තියලා රටවල් වෙන් කරන්න කටයුතු කළේ නෝර්වේ රජයයි. ඔව්. නෝර්වේ. හොයලා බලන්න........
2. එරිත්‍රියාව, කොටින්ට ආයුධ විකුණුවේ, ගුවන් යානා කොටස් ගේන්න උදව් කළේ නෝර්වේජියානු පෙළඹීම මත...සෝල්හයිම්ගේ උදව්...