රණවිරු සැමරුම 2018

රණවිරු සැමරුම 2018

මේ සැරේ ආණ්ඩුවෙන් රණවිරු සැමරුමක් තිබ්බේ නැ කියන්නේ ඇත්තද?

අර දුමින්දයා කියලා තියෙන්නේ සල්ලි නැ කියලා
 

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
මේ සැරේ ආණ්ඩුවෙන් රණවිරු සැමරුමක් තිබ්බේ නැ කියන්නේ ඇත්තද?

අර දුමින්දයා කියලා තියෙන්නේ සල්ලි නැ කියලා



🍍🍍 Mun awata passe thibbe nehe ban


 

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    රණවිරු සැමරුම් කරලා විජයකලාගේ හිත රිදුනම උබද ගිහින් ඒකිගේ හිත හදන්නෙ හිටං. :D:D
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මුන් මෙච්චර කල් පොඩි එකක් හරි කළා ගිය පාර...විජයග්‍රහණ සැමරුම නැතිව පොඩි සැමරුමක් හරි...මේ අවුරුද්දේ ඒකත් නැ


    දෙමල ඩයස්පෝරාව සහ tna එක්ක ගහපු ගිවිසුම් අනුව වැඩ කරන්න එපැයි..:angry:


    සල්ලි නැත්නම් මුන්ට කොටි ගණන් වාහන ගන්නේ කොහොමද ?
    ඔන්න රෝසිට රෙන්නත් ලක්ෂ 57 වෙන්කරළලු :angry::angry:


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටයෙක් ජනාධිපතිවෙලා පොන්නයෙක් අගමැති වෙලා ඉද්දි ඔහොම තමයි බන්...