1. xVOLDYx

    පුනරුදය ශේපද ?

    තවම පුනුරුදය පටන්ගත්තෙ නෑනෙ, ඇයි මේ කලබල වෙලා :rolleyes2: තව ඡන්ද දෙකක් තියෙනවා, ඒ දෙකේ කෝටියක් ගත්තොත් තමයි පුනුරුදය පටන්ගන්නෙ ❤️
  2. xVOLDYx

    අවුරුදු 76ක් රිලව් ඇල්ලුවේ නැති එකට , රජයේ වී ගබඩා හිස් කරපු එකට අනුර පළිද ?

    සීයාගෙ time බෝම්බෙ. ඕක එසේ මෙසේ බෝම්බයක් නෙවෙයි අපිට නොතේරෙන dimension එකක පත්තුවෙන්නෙ. මේ බෝම්බෙ බලපෑම හින්දා සැප් 21 න් පස්සෙ ලංකාවේ රිලව් පිස්සු වැටිලා වගේ පොල් විනාස කරන්න අරගෙන. හාල් වලට පාලන මිලක් දැම්මගමන් බය වෙලා ඒ ගාණට විකුණන්න ඕනි වෙළෙන්දෝ බය නැතුව හිතුණ හිතුණ ගාණට විකුණනවා. විදුලිබල...
  3. xVOLDYx

    අවුරුදු 76ක් රිලව් ඇල්ලුවේ නැති එකට , රජයේ වී ගබඩා හිස් කරපු එකට අනුර පළිද ?

    කරගන්න බැරිවුණාම ජෙප්පො කෙඳිරිගාන බව දැනන් හිටියා, හැබැයි මෙච්චර කෙඳිරිගායි කියලා හිතුවෙ නෑ 🤦‍♂️
  4. xVOLDYx

    එල්ලිලා යෑම 2

    මේ ඔක්කොම බලා ඉන්නේ වරදින තුරු අපට -🩰👟
  5. xVOLDYx

    "ආ කමක් නෑ, අපි මාලිමාවට" කැසිල්ල තියෙන්නෙ ප්‍රශ්නය තමන්ටත් බලපාන්න ගන්න කන් විතරයි 🤭🤭

    හාල් පොල් වල ප්‍රශ්නෙයි ඒකට ගැලපෙන උත්තරෙ මොකද්ද කියලායි මට ලොකු අදහසක් නෑ. දන්න තරමට පොල් අපනයනයත් කරනවා, ඒ හින්දා රටේ මිනිස්සුන්ට ඕනි ප්‍රමාණය දෙන්න බෑ කියන්න බෑ. හාල් වලත් ඔය වගේ කෙලින්ම මිනිස්සුන්ට ඕනි ප්‍රමාණය දෙන්න බැරිකමක් නෑ. කාලයක් තිස්සෙ ඉඳන් ආණ්ඩුවලින් කරපු වැරදිත් දැන් තියෙන...
  6. xVOLDYx

    Low bugget pc build ,)

    ලංකාවේ low budget කිව්වාම රු 10,000 ට අටවගන්න එකයි රු 200,000 විතර වියදම් කරලා හදන එකයි දෙකම low budget. ඒ හින්දා තමන්ට වියදම් කරන්න පුලුවන් උපරිම ගාණයි, parts ගන්නෙ used ද brand new ද කියලයි, හදන්නෙ මොන වැඩ කරන්නද කියලායි කියන්න. එතකොට දන්න අය කියයි
  7. xVOLDYx

    "ආ කමක් නෑ, අපි මාලිමාවට" කැසිල්ල තියෙන්නෙ ප්‍රශ්නය තමන්ටත් බලපාන්න ගන්න කන් විතරයි 🤭🤭

    මහින්ද දේශප්‍රියව නිවන් සුව කියලා cancel කරනවාද නැත්නම් කියලා තියෙන දේට එකඟ වෙනවාද 🤯
  8. xVOLDYx

    ලංකාවේ බංකොලොත් වීමට නියමිත බැංකු ආයතන....

    බැංකුවක් බංකොලොත් කරන්න ලේසිම විදිය තමයි බැංකුව බංකොලොත් වෙනවා කියලා කටකතාවක් යවලා මිනිස්සු බය කරලා හැමෝම තමන්ගෙ තැන්පතු අයින් කරගන්න පෝලිමේ යවන එක. ඕක කරන්න බැලුවා 2022 ඉඳලාම කට්ටියක්
  9. xVOLDYx

    Windows Activation

  10. xVOLDYx

    මොන්සොන් නොදකින සංවර්දන news

    මෙහෙම සිදුවීමක් ගැන මටත් මතකයි. බලමු අනුර සහෝ ළඟ file ඇතිනෙ, ඔය වංචාකාරයෝ ගත්ත සල්ලි ටික ආපහු අරන් මිනිස්සුන්ට බෙදලා දෙයි 😌
  11. xVOLDYx

    මොන්සොන් නොදකින සංවර්දන news

    Wow! එහෙනම් දිලිතුයි ධම්මිකයි බංකොලොත් වෙලා ඇති නේද. යසයි! 👏
  12. xVOLDYx

    මොන්සොන් නොදකින සංවර්දන news

    ඕක නූතන ධනේෂ්වර ලෝකේ සූදු පිටියක්ලුනෙ 🤷‍♂️
  13. xVOLDYx

    ලොහාන් සහ බිරිඳ රෂී ප්‍රභා ඇප මත මුදාහරියි

    අපි හොරු අල්ලන්නේ උසාවියෙන් ඇප නොලැබෙන ලෙසයි - වසන්ත සමරසිංහ 👏👏👏
  14. xVOLDYx

    CIDය නිරුත්තර කළ මහෙස්ත්‍රාත්ගේ ප්‍රශ්නය..- "CID එකට කොහෙන් හරි ආපු බලපෑමක්" - රේණුක පෙරේරා එළියට

    දැන් මේකට කියන්න ඕනි අධිකරණය ස්වාධීන නෑ කියලාද, විනිසුරුවෝ දූෂිතයි කියලද හිතාගන්න බෑ 🤯
  15. xVOLDYx

    ලංකාවේ මේ වන විට පවතින හාල් සහ පොල් හිඟයට හේතුව කුමක් විය හැකි ද?

    සුද්ධ කරේ ජනාධිපති පුටුවයි, පාර්ලිමේන්තුවයි විතරයි. ඔය දෙකේ කුඹුරු පොල් වතු නෑ කියලා තණකොළ කන සජබයියොන්ට ටොබයියොන්ට තේරෙන්නෙ නෑ. පොල් ගැටලුව විසඳන්න නම් පලාත් සභා සුද්ධ කරන්න ඕනි, පොල් ත්‍රිකෝණෙම තියෙන්නෙ පලාත් අතරෙ කියලා සාමාන්‍ය බුද්ධියක් තියෙන අයට තේරෙනවානෙ. හාල් ප්‍රශ්නෙ විසඳන්න නම් කුඹුරු...
  16. xVOLDYx

    ලොහාන් සහ බිරිඳ රෂී ප්‍රභා ඇප මත මුදාහරියි

    විධායකයෙයි අධිකරණයෙයි වෙනස පහදලා දෙන්න ජෙබයියෙක් ඇවිල්ල නෑ තවම thread එකට , busy ඇති සෝදන වේගෙට වඩා වේගෙන් සහෝදරයෝ ටික ගාගන්නවනෙ මේ දවස් ටිකෙ 🤦‍♂️
  17. xVOLDYx

    ප්‍රාදේශීය සභා සූටිං ඇරඹේ

    කුමාර වීදියෙ පිස්සෙක් පිස්සෙක් වගේ බඩු ගන්න යනවද දැන් 🤦‍♂️

    No contents