1. nipunahasanka

    රජයේ ජොබ්

    ජීවිතේ ගොඩක් විනාස වෙනව මේ රජයේ ජොබ් නිසා
  2. nipunahasanka

    රජයේ ජොබ්

    පෙන්ශන් නැති රජයේ ආයතනයක ජොබක් කරන එක ගැන මොකද හිතන්නෙ..? Epf/etf විතරක් තියෙන තැනක් නම්... අනෙක ඒ ජොබ් එක කරන කෙනාට මාසෙට ඉතුරු වෙන්නෙ බේසික් වියදම් කවර් කලාම 10කට අඩු ගානක් නම් ඒ ජොබ් එකේ දිගට ඉන්න එක වටිනවද? (ගම්න් විය්දම් බෝඩින් කෑම ෆෝන් බිල් එහෙම තමා බේසික් වියදම් කිව්වෙ.)
  3. nipunahasanka

    TVS Metro 100cc Repair

    ස්පොක්ට් එක මේ දෙවනිපාර. අනිත් ඒව නම් මුකුත් කලේ නෑ. හෙඩ් ලයිට් එකේ බල්බ් එක රීපේල්ස් කලා ලදි එකපාරක්. එච්චරයි. දැන් අවුරුදු 4ක් පරණයි. මේ 5 යන්න්.
  4. nipunahasanka

    TVS Metro 100cc Repair

    TVS metro 100cc බයික් එකක චේන් එක සහ ස්පොකට් වීල් දෙක කීයක් වේවිද? ඔරිජිනල් ඩුප්ලිකේට් කියල තියේද? කලින් දෙපාරක් දැම්ම ඉක්මනට සවුත්තු වුනා.
  5. nipunahasanka

    Micro Panda පදින අය

    ට්‍රැෆික් එකේදිත් එහෙම අවුලක් තියෙනවලු. නිතර ජියර් මාරු කරන්න වෙන. ඒක හැටිලු නේද?
  6. nipunahasanka

    Micro Panda පදින අය

    2014 wage ewai awul thibbada? nathinam wahane parana nisada?
  7. nipunahasanka

    Micro Panda පදින අය

    1000CC engine එකක් වෙලත් පිකප් අඩුයි කියන ඒක නම් හෙන ප්‍රශ්නයක් නේද? මම හිතන්නේ එක්කෝ මැනුවල් ට්‍රආන්ස්මිෂන් එකේ මුල ජියර් වල ෆෝර්ස් ඒක බෙදල වැඩි නිසාද වෙන්න ඇති.
  8. nipunahasanka

    Micro Panda පදින අය

    ehemada machn. gewana ganata padu na neda? 2013/2014 wage 1.0L model ekak 2nd hand ganna eka awulak na neda? hodata usa mahatha kenekta driver seats wala ida madi awulak na neda? Elakiri Video eke nm ida poddak adui wage penawa.
  9. nipunahasanka

    Micro Panda පදින අය

    මචන් ඩ්‍රයිවින් කරන්න අමාරුයි කියන්නේ ඇත්තද? කිලෝ මීටර් ගණන් කිව්වේ ඒ සි එක්කද නැතුවද?
  10. nipunahasanka

    Micro Panda අවසානයි... ද?

    මීරා ඒක ජපන් එකක් මචං. කොහොමත් වෙනසක් තියෙනවා ඒ දෙකේ. අපි බලන්න ඕනේ ඉදියන් බජට් කාර් එක්ක.
  11. nipunahasanka

    Micro Panda පදින අය

    කෙල උනා කියල නෙමෙයි බන් කීප දෙනෙක් කිව්වා ගණන් එපා කෙලවෙයි කියල. ගන්න ට්‍රයි එකක් දෙනවා. එකයි හොයන්නේ.
  12. nipunahasanka

    Micro Panda පදින අය

    ඔව් එහෙම අවුලක් තියනවා එකට හේතුව panda එකේ ගියර් බොක්ස් ඒක පොඩි ගියර් වලට විතරක් වැඩි බලයක් දීලා නෑ. ෆෝර්ස් ඒක ගොඩක් දිස්ට්‍රිබුයුට් කරලා එකලු එහෙම වෙන්නේ.
  13. nipunahasanka

    Micro Panda පදින අය

    පැදලා නෑ පට්ට ලස්සනයි ඒ වුනාට
  14. nipunahasanka

    Micro Panda පදින අය

    Micro Panda පදින අය විතරක් ඇවිල්ල තමන්ගේ ඩ්‍රයිවින් අද්දැකීම් එක්ක ගුණ දොස් කියමුද? පදින අය විතරක් හොදේ.
  15. nipunahasanka

    Micro Panda අවසානයි... ද?

    Mam podi try ekak denawa pandek ganna. wahane qaulity kiyala dannawa idian budget wahana ekka baladdi 1000%kma. keepa denek kiwwa dan ganna epa outdate wela badu enne na dn kiyala. mama nam godak aasa wahanayak
  16. nipunahasanka

    Micro Panda අවසානයි... ද?

    පැන්ඩා එකක් ගන්න ආසයි. පිටි පස්සෙ ලෙග් ස්පේස් නම් ටිකක් මදි තමා. ඒත් අනිත් ඔප්ශන් සුපිරි. Cross එක ඔටෝ එකක්ද? මැනුවල් එකක්ද? නොර්මල් පැන්ඩා මැනුවල් එකක් ගත්තොත් පස්සෙ ඔටෝ කරන්න පුලුවන්ද?
  17. nipunahasanka

    Micro Panda අවසානයි... ද? වාහන් උදව්වක්

    Geely එක තමා ලංකාවෙ micro panda කියල value addition කරල විකුණන්නෙ
  18. nipunahasanka

    වෘත්තීය හා තෘත්වික කොමිසන් සභාවේ ලියාපදි

    Tvec site එකේ institution registration cretirea කියල ඇති බලන්න.
  19. nipunahasanka

    Micro Panda අවසානයි... ද? වාහන් උදව්වක්

    මයික්‍රො පැන්ඩ ප්‍රඩක්ශන් නවත්තල කියන්නෙ ඇත්තද
  20. nipunahasanka

    වෘත්තීය හා තෘත්වික කොමිසන් සභාවේ ලියාපදි

    සිම්පල් www.tvec.gov.lk යන්න online apply කරන්න්න. Bank එකට සල්ලි දාන්න. රිසිට් එක upload කරන්න. ඊට ප්පස්සෙ පෙන්ඩින් ලිස්ට් එකට වැටෙනවා. ඊලගට අපෙන් ටීම් එකක් එනව ඕයගෙ ක්ලාස් එක බලන්න. අපි ඉල්ලන දේවල සපුරලා තියේනම් අවුරුදු 2ක registered දෙනවා.

    No contents