Micro Panda පදින අය

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Micro Panda පදින අය විතරක් ඇවිල්ල තමන්ගේ ඩ්‍රයිවින් අද්දැකීම් එක්ක ගුණ දොස් කියමුද?

    පදින අය විතරක් හොදේ.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    දැනට කිලෝමීටර 7000 +. Manual එකක්.
    දඩ ට්‍රැෆික් එකේ ගියත් 10 වගේ කරනවා . හයිවේ ගියාම 16 -18 අතර වගේ .
    වාහනේ stable 100 ට යද්දී . නොදැනීම 100 පන්නල ගිය වෙලාවලුත් තියෙනවා . හැබැයි ළඟ පිකප් නෑ කියලා හිතෙනවා . මොකද ඉස්සරහ බ්ලොක් නිසා slow කරන්න උනොත් ටිකක් වෙලා යනවා 60 විතර ගන්න වාහනේ .

    සීට් තව වැඩි දියුණු කරන්න තිබුණා කියලා හිතෙනවා . හැබැයි ඉතින් ගෙවන ගානට මට නම් වටිනවා .
     
    kasun0011

    Active member
  • Feb 17, 2009
    209
    142
    43
    Mama nam 2nd hand gaththe gewana ganata wada watinawa.. trafic eake yathdi gear laga laga marau karanna wena eaka thama awla.. thawa clutch eaka tikaka amaruai.. wena nam mata awlaka na
     
    • Like
    Reactions: Arrow11

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    උබ නේද ලගදි අඩ අඩ හිටියේ පැන්ඩන්ට කෙල වුනාය කියල. ඒක හරිද
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    මචන් මම පාවිච්චි කරලා තියෙනවා

    මගේ අත්දැකීම් කියන්නම්

    * ක්ලච් එක උඩ ති‌‌යෙන්නෙ, එක නිසා එලවන්න අමාරුයි. ක්ලච් බැලන්ස් කරන්න හෙන ගේමක් දෙන්න ඕන.
    * ඒසී එක මදි, වාහනේ ඇතුලේ ස්වභාවයෙන්ම රස්නෙ වැඩි.
    * ඩූරවින් සී‌ට් එක පහත වැඩී, බිම වාඩි උනා වගේ,උස් පහත් කරන්නත් බෑ.
    * කො‌ට්ටයක් දාලා වාඩි උනොත් ස්‌ටියරින් එක බඩේ වදිනව.
    * වාහනේ පහත වැඩී. පාරේ බම්පර් එකෙන් දැම්මත් යට වදිනව.
    * ඩිකි‌යේ දොරක් නෑ, වීදුරුව විතරයි ඇ‌රෙන්නේ.
    * වාහනේ බර වැඩි නිසා පිකප් මදි, තෙල් කරන්නේ 12 වගේ.
    * 80 - 100 ට වගේ යන ‌‌කො‌ට එන්ජි‌මේ සද්‌‌‌දේ වැඩී වගේ.
    * ඇතුලේ ඉඩ මදි

    * මෙකේ පිටුපස Fit Glass මොඩල් එකක් එනව, ඒක මාක‌ට් අඩුයි
    * 1300 CC ඒක මාක‌ට් අඩුයි

    * මට නම් ඇල්ටො ඒක මී‌ට වඩා ‌‌හෙ‌ාදයි, ඒකේ ගාන වැඩියි පැන්ඩ එක‌ට වඩා
    * 2nd market එකත් ඇල්ටො එකේ වැඩි
    * පැන්ඩා එකේ මිල අනුව එක ව‌ටිනව..
    * ඒත් ඇල්ටො එකකට යන්න පුලුවන් නම් Good

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    Alto ekata wadanam hodayi panda.alto eke gear daaddi wahanen eliye inna untath ahenawa.panda eke gear smooth ekata watenawa
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මචන් මම පාවිච්චි කරලා තියෙනවා

    මගේ අත්දැකීම් කියන්නම්

    * ක්ලච් එක උඩ ති‌‌යෙන්නෙ, එක නිසා එලවන්න අමාරුයි. ක්ලච් බැලන්ස් කරන්න හෙන ගේමක් දෙන්න ඕන.
    * ඒසී එක මදි, වාහනේ ඇතුලේ ස්වභාවයෙන්ම රස්නෙ වැඩි.
    * ඩූරවින් සී‌ට් එක පහත වැඩී, බිම වාඩි උනා වගේ,උස් පහත් කරන්නත් බෑ.
    * කො‌ට්ටයක් දාලා වාඩි උනොත් ස්‌ටියරින් එක බඩේ වදිනව.
    * වාහනේ පහත වැඩී. පාරේ බම්පර් එකෙන් දැම්මත් යට වදිනව.
    * ඩිකි‌යේ දොරක් නෑ, වීදුරුව විතරයි ඇ‌රෙන්නේ.
    * වාහනේ බර වැඩි නිසා පිකප් මදි, තෙල් කරන්නේ 12 වගේ.
    * 80 - 100 ට වගේ යන ‌‌කො‌ට එන්ජි‌මේ සද්‌‌‌දේ වැඩී වගේ.
    * ඇතුලේ ඉඩ මදි

    * මෙකේ පිටුපස Fit Glass මොඩල් එකක් එනව, ඒක මාක‌ට් අඩුයි
    * 1300 CC ඒක මාක‌ට් අඩුයි

    * මට නම් ඇල්ටො ඒක මී‌ට වඩා ‌‌හෙ‌ාදයි, ඒකේ ගාන වැඩියි පැන්ඩ එක‌ට වඩා
    * 2nd market එකත් ඇල්ටො එකේ වැඩි
    * පැන්ඩා එකේ මිල අනුව එක ව‌ටිනව..
    * ඒත් ඇල්ටො එකකට යන්න පුලුවන් නම් Good

    මම ඔෆිස්‍ යන පාරෙ බම්ප් 4 තියෙනවා .එහෙම වදින්නේ නම් නෑ .
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Mama nam 2nd hand gaththe gewana ganata wada watinawa.. trafic eake yathdi gear laga laga marau karanna wena eaka thama awla.. thawa clutch eaka tikaka amaruai.. wena nam mata awlaka na

    ඔව් එහෙම අවුලක් තියනවා එකට හේතුව panda එකේ ගියර් බොක්ස් ඒක පොඩි ගියර් වලට විතරක් වැඩි බලයක් දීලා නෑ. ෆෝර්ස් ඒක ගොඩක් දිස්ට්‍රිබුයුට් කරලා එකලු එහෙම වෙන්නේ.
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    උබ නේද ලගදි අඩ අඩ හිටියේ පැන්ඩන්ට කෙල වුනාය කියල. ඒක හරිද

    කෙල උනා කියල නෙමෙයි බන් කීප දෙනෙක් කිව්වා ගණන් එපා කෙලවෙයි කියල. ගන්න ට්‍රයි එකක් දෙනවා. එකයි හොයන්නේ.
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    දැනට කිලෝමීටර 7000 +. Manual එකක්.
    දඩ ට්‍රැෆික් එකේ ගියත් 10 වගේ කරනවා . හයිවේ ගියාම 16 -18 අතර වගේ .
    වාහනේ stable 100 ට යද්දී . නොදැනීම 100 පන්නල ගිය වෙලාවලුත් තියෙනවා . හැබැයි ළඟ පිකප් නෑ කියලා හිතෙනවා . මොකද ඉස්සරහ බ්ලොක් නිසා slow කරන්න උනොත් ටිකක් වෙලා යනවා 60 විතර ගන්න වාහනේ .

    සීට් තව වැඩි දියුණු කරන්න තිබුණා කියලා හිතෙනවා . හැබැයි ඉතින් ගෙවන ගානට මට නම් වටිනවා .

    මචන් ඩ්‍රයිවින් කරන්න අමාරුයි කියන්නේ ඇත්තද? කිලෝ මීටර් ගණන් කිව්වේ ඒ සි එක්කද නැතුවද?
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    245
    43
    මන් 2nd හෑන්ඩ් ගත්තේ. දැන් 10000ක් විතර පැදල තියෙනව. 50000km විතර සම්පූර්ණ යෙන් ගිහින් තියෙනව වාහනේ. වාහනේ සැප පහසුව අතින් හොදයි. වාහනේ 5ක් දාගෙන බඩුමුට්ටු ත් දාගෙන 200km ක් විතර එක දිගට ගිහින් තියෙනව. එත් ඇගට අමාරු ගතියක් දැනිල නෑ. වාහනේ ගොඩක් ස්ටේබල්. 80-90 වගේ වේගෙකින් යද්දි වුනත් බයක් නොදැනී වංගු ගන්න පුළුවන්. කවදාවත් වාහනේ ලිස්සල ගිහින් නෑ. කවදාවත් පාරෙ බම්පර් වලදි යට වැදිල නෑ. රළු පාරවල් වලදි නම් යට වදිනව. ඒත් මේ වෙනකල් කිසිම හානියක් නම් වෙලා නෑ. ගොඩක් වෙලාවට යට ආරක්ෂාවට තියෙන තහඩුව තමයි වදින්නෙ. පාට්ස් වල විෂේශ මිල වැඩි බවක් හෝ අඩු බවක් නෑ. නඩත්තු වියදමත් සාමාන්‍ය වාහනයක වගේ තමයි. පෙට්රල් මොන ටැෆික් එකක වුනත් ලීටරයට කිලෝමීටර් 12 අඩුවෙන් කරල නෑ. ටැෆික් නැතිව ඉකොනොමි විදිහට ගියොත් 18 දක්වා යන්න පුලුවන්. එත් සාමාන්‍ය පැට්රල් කෙරුවාව 13-16 අතර තියෙනව.
    මට වාහනය සම්බන්දයෙන් තියෙන ගැටළු මෙව්ව.
    ටැෆික් එකකදි නිතරම ගියර් මාරු කරන්න වෙනව, වාහනේ පිකප් අඩුයි. ඒ.සී. දාගෙන බරත් දාගෙන යනකොට තවත් පිකප් අඩු වෙනව. ඇල්ටො වගේ එකකට සාපේක්ෂව පිකප් අඩුයි. වාහනයක් ඔවර්ටේක් කරන්න යද්දි අමාරුයි. ඒ.සී. එයර් වෙන්ට් හදල තියෙන ප්ලාස්ටික් කොටස් ශක්තිමත් බවෙන් අඩුයි.

    දැනට වෙන වාහනයක් ගන්න වත්කමක් තිබී මේක තියාගන්න හේතු.
    වාහනේ මිල අඩු නිසා වාර්ෂික රක්ෂණ වාරිකයත් මිල අඩු වීම.
    මෙම කුඩා හැච්බැක් මාදිලියේ වෙනත් කර් වලට සාපේක්ෂව වාහනයේ බද ශක්තිමත් යැයි හැගීයාම. (මෙය තවම මා පරික්ෂාවට භාජනය කර නැත. එහෙත් අනතුරු වලට ලක්ව ඇති පැන්ඩා රථ දැකීමේදී මා හට හැගී ගිය කරුනකි.)
    වාහනය බරින් වැඩිවීම සහ ගරවුන්ඩ් ක්ලියරන්ස් අඩු වීම නිසා වැඩි වේගයන් වලදී ස්ථවර බවින් යුත් බව හැගීම.
    වාහනය නිතර කාර්මික දෝෂවලට ලක්වී කරදර ඇති නොකිරීම.
     
    IndikaFFFF

    Member
    Sep 17, 2018
    84
    5
    0
    මචන් මම පාවිච්චි කරලා තියෙනවා

    මගේ අත්දැකීම් කියන්නම්

    * ක්ලච් එක උඩ ති‌‌යෙන්නෙ, එක නිසා එලවන්න අමාරුයි. ක්ලච් බැලන්ස් කරන්න හෙන ගේමක් දෙන්න ඕන.
    * ඒසී එක මදි, වාහනේ ඇතුලේ ස්වභාවයෙන්ම රස්නෙ වැඩි.
    * ඩූරවින් සී‌ට් එක පහත වැඩී, බිම වාඩි උනා වගේ,උස් පහත් කරන්නත් බෑ.
    * කො‌ට්ටයක් දාලා වාඩි උනොත් ස්‌ටියරින් එක බඩේ වදිනව.
    * වාහනේ පහත වැඩී. පාරේ බම්පර් එකෙන් දැම්මත් යට වදිනව.
    * ඩිකි‌යේ දොරක් නෑ, වීදුරුව විතරයි ඇ‌රෙන්නේ.
    * වාහනේ බර වැඩි නිසා පිකප් මදි, තෙල් කරන්නේ 12 වගේ.
    * 80 - 100 ට වගේ යන ‌‌කො‌ට එන්ජි‌මේ සද්‌‌‌දේ වැඩී වගේ.
    * ඇතුලේ ඉඩ මදි

    * මෙකේ පිටුපස Fit Glass මොඩල් එකක් එනව, ඒක මාක‌ට් අඩුයි
    * 1300 CC ඒක මාක‌ට් අඩුයි

    * මට නම් ඇල්ටො ඒක මී‌ට වඩා ‌‌හෙ‌ාදයි, ඒකේ ගාන වැඩියි පැන්ඩ එක‌ට වඩා
    * 2nd market එකත් ඇල්ටො එකේ වැඩි
    * පැන්ඩා එකේ මිල අනුව එක ව‌ටිනව..
    * ඒත් ඇල්ටො එකකට යන්න පුලුවන් නම් Good

    Uba 2nd Hand da gaththhe??? Uba Brand New gaththa ekak nam Clutch case ekak thiyenna ba. Clutch eka uda nam eka adjust karaganna puluwan.. Panda eke A/C eka hodatama thiyenawa. Api laga Panda and Panda Cross dekama thiyenawa. Mata nam Driving Position eka hodai. Panda ekata wada Cross eka Patta Comfortable. Handling hodai. Mage Cross eka nam danata 50,000km duwala thiyenawa. 2016 1.3 ekak. Ekama aulak thiyenawa. Engine eka Off wenawa ekapatama Idle ekedi. Company eken nam kiwwe Stepup Motor issue ekak kiyala. Warranty waladi un maru karala dunna. But lede hari na. Hamathissema na. Kalathurakin enne. Warranty dan iwara nisa wena thanakata dala check karanna inne mama. A arenna Car eke wena kisima aulak na. 50,000km duwalath Tire 4ma hodai thama. Alto ekata wada Patta Comfortable, Safety, Options wadi..