1. nipunahasanka

    Micro Panda අවසානයි... ද? වාහන් උදව්වක්

    Micro Panda අවසානයි... ද? වාහන් උදව්වක් පැන්ඩා ගනිපු අයට කෙලවෙයිද? ඉන්දියානු බජට් වාහන එක්ක බැලුවම ගන්න තිබ්බ එකම වාහනය නවත්තල නම් ලොකු අපරාධයක්. ඉස්සරහට පැන්ඩා ස්පෙයා පාර්ට්ස් ගන්න නැති වෙයිද ? ඇන්ජිම චයිනා වුනාට ජපන් වාහන කොටස් එක්ක කොම්පොටර්බල් කියන්නෙ ඇත්තද?
  2. nipunahasanka

    එළකිරි CP Name

    මටත් වෙනස් කරගන්න් ඕනෙ
  3. nipunahasanka

    Micro Panda අවසානයි... ද?

    බොහෝ දෙනෙක් කියනවා දැන් මයික්‍රො සමාගම පැන්ඩා රථය නිපදවීම නවත්තල කියල. මේක ඇත්තද? පැන්ඩා ගනිපු අයට කෙලවෙයිද? ඉන්දියානු බජට් වාහන එක්ක බැලුවම ගන්න තිබ්බ එකම වාහනය නවත්තල නම් ලොකු අපරාධයක්. ඉස්සරහට පැන්ඩා ස්පෙයා පාර්ට්ස් ගන්න නැති වෙයිද ? ඇන්ජිම චයිනා වුනාට ජපන් වාහන කොටස් එක්ක කොම්පොටර්බල්...
  4. nipunahasanka

    cpanel help

    ඕව spam වෙනවා බන්. කොලිටි සර්වර් නෑ. නිතරම ඩවුන්
  5. nipunahasanka

    cpanel help

    lankahost.lk ට්‍රයි කරපන්. ගණන් ටිකක්. සර්විස් හොදයි. තිවංක අයියා ෂුවර් බිස්නස් කරන කෙනෙක්. එතන කස්ටමර් කේය ඉන්න කෙනත් දන්නා කෙනෙක්ගේ නංගි කෙනෙක්. මම උන්ගේ සර්විස් ගණන්ව අවුරුදු 10ක වගේ ඉදල අවුලක් වෙලා නෑ. හොදට උදව කරනවා. හැබැයි අදවෙනක්ම් එයාල කිසි කෙනෙක් දැකලවත් නෑ, නමුත් සේවාව හොදයි.
  6. nipunahasanka

    cpanel help

    උබ අහුවේලා බන් ඕක තමා දැනට දන්නා ජරාම සර්විස් එක දෙන කොම්පැනිය. කස්ටමර්ව ගණන් ගන්නේ නෑ. බල්ලොන්ට වගේ සලකන්නේ. මනි බැක් තියේ නම් දැන්ම සල්ලි ඉල්ලගෙන වෙන එකකට යන්න. ඔය කොම්පැනිය නිසා කෙලවෙනවා උබ. මම දන්නා නිසා කියන්නේ. මමත් ඔකුන්ගේ ජාතිය අමතපු කෙනෙක්.
  7. nipunahasanka

    Toshiba eStudio 305 උදව්වක්

    Kisi kenek nedda udawwak denna.
  8. nipunahasanka

    Toshiba eStudio 305 උදව්වක්

    මගේ ළග තියෙනවා Toshiba eStudio 305කොපි මැෂිමක් මේකේ. පලවෙනි කොපි 5ක් වගේ යනකම් එන්නේ ෆුල් පේජ් කළු ටෝනර් පිරුණ කොපි. ඊට පස්සේ ටික ටික හොදට එනවා, කොපි 15ක් වගේ යද්දී හොදට එනවා. ඒ වගේම මුල් කොපි කීපය ඇතුලෙම හිර වෙනවා. සමහර වෙලාවට fuser unit එක ඇතුලේ Heat roller එක ඉස්සර pressure roller එකේ වටේට...
  9. nipunahasanka

    MOBITEL ROUTER

    Dialog ganna epa
  10. nipunahasanka

    ලෝටස් පාර

    තියෙන්නෙ lotus පාර
  11. nipunahasanka

    ලෝටස් පාර

    Payin yana dura bn
  12. nipunahasanka

    Arduino Help

    Firebase gahala na. Mama iot gahanawa me dawas wala
  13. nipunahasanka

    චීන කටු

    චිකිත්සාව ප්‍රතිකාර ක්‍රමය පිලිබද අදහස කුමක්ද? මෙය ඇත්තටම ප්‍රථිපල දායක වෛද්‍ය ක්‍රමයක්ද? ඒවගේම ආරක්ශාකාරි පිලිගත් ක්‍රමයක්ද? නිදන්ගත රෝග සුව කරන්න පුල්වන් කියනව ඇත්තද? මගේ මිත්‍රයෙක් මීට වසර 5කට පමණ පෙර චීන කටු චිකිත්සාවක් කලා කිව්ව. ඔහු ඒ කල ගොඩක් මහත කෙනෙක්. එයා හොදට ෆිට් බොඩි එකක් ගත්තෙ...
  14. nipunahasanka

    (Need Dr. Advice) එලකිරි වෛද්‍ය උදවුවක්

    ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න ඉන්න එපා බල බල
  15. nipunahasanka

    LED දැන්වීම් පුවරුවක් සවි කරන්න.

    LED දැන්වීම් පුවරුවක් සවි කරන්න. තමාගේ වත්ත ඇතුලේ පාරට කිට්ටුව පාරේ ඉදල අඩි 2ක් වගේ ඇතුලෙන් LED දැන්වීම් පුවරුවක් පාරට පේන විදියට සවි කරන්න බදු ගෙවන්න ඕනෙද? වර්ග අඩි 1යි ප්‍රමානේ. නගරේ ඉදල 3.5 කිලෝ මීටර් දුරින් සහ ප්‍රධාන මාර්ගයේ සිට කිලෝ මිටර බාගයක් ගම ඇතුලේ තැනක. බදු ගෙවනවා නම්...
  16. nipunahasanka

    Html & javascript big help

    api hadanwa karala dennam one web wedak www.w3sl.net
  17. nipunahasanka

    ෆාර්මසි එකක් කරන්න

    මටත් ඕනේ වැටෙන්නේ නැති එකක් බන්
  18. nipunahasanka

    ෆාර්මසි එකක් කරන්න

    ෆාමසිස්ට් කෙනෙක් ෆුල් ටයිම් ඉන්න ඕනේ. ෆාමසිස්ට්නොවනඅයටබෙහෙත්තෝරලාදෙන්නපුළුවන්හැබැයිඅන්තිමට ෆාමසිස්ට් බලල තහවුරු කරලා තමයි අදාළ කෙනාගේ අතට බෙහෙත් දෙන්න ඕනේ. මම කරණ විදිය දනනවා ඒත් ලයිසන් එකක් ගණන් ඒක තමා අවුල. එක්කෙනෙග් ලයිසන් එකෙන් ෆාමසි දෙකක් කරන්න පුලුවන්ද? මොකද මගේ අයියා කෙනෙක් ඉන්නවා ලොකු...

    No contents