රජයේ ජොබ්

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    පෙන්ශන් නැති රජයේ ආයතනයක ජොබක් කරන එක ගැන මොකද හිතන්නෙ..?

    Epf/etf විතරක් තියෙන තැනක් නම්...

    අනෙක ඒ ජොබ් එක කරන කෙනාට මාසෙට ඉතුරු වෙන්නෙ බේසික් වියදම් කවර් කලාම 10කට අඩු ගානක් නම් ඒ ජොබ් එකේ දිගට ඉන්න එක වටිනවද? (ගම්න් විය්දම් බෝඩින් කෑම ෆෝන් බිල් එහෙම තමා බේසික් වියදම් කිව්වෙ.)
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ගොඩක් උන් රජයේ ආයතන වල ජොබ් හොයන්නේ පෙන්ෂන් එක නිසානේ බං.
    ඉතිං පෙන්ෂන් එකත් නැත්නම් උඹට පෞද්ගලික අංශයේ රැකියාවක් කරලා උඹේ දැනුමට හොද ගානක් හොයන්න පුලුවන්නම් අපරාදයක් උඹ රජයේ ආයතනයක වැඩ කරන එක.

    මොකේක වැඩ කලත් උඹ මාසෙය රුපියල් 5000 ගානේ ඉතුරු කලානම් උඹට නිකන්ම පෙන්ෂන් එකක් හම්බෙනවා.
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ගොඩක් උන් රජයේ ආයතන වල ජොබ් හොයන්නේ පෙන්ෂන් එක නිසානේ බං.
    ඉතිං පෙන්ෂන් එකත් නැත්නම් උඹට පෞද්ගලික අංශයේ රැකියාවක් කරලා උඹේ දැනුමට හොද ගානක් හොයන්න පුලුවන්නම් අපරාදයක් උඹ රජයේ ආයතනයක වැඩ කරන එක.

    මොකේක වැඩ කලත් උඹ මාසෙය රුපියල් 5000 ගානේ ඉතුරු කලානම් උඹට නිකන්ම පෙන්ෂන් එකක් හම්බෙනවා.

    ජීවිතේ ගොඩක් විනාස වෙනව මේ රජයේ ජොබ් නිසා