1. smith500

    පිටරට සංචාරයට ආස යාලුවෝ එන්න ...

    පිටරට සංචාරයට ආස යාලුවෝ එන්න ... අදත් වෙනද වගේම පිටරටවල්වල සංචාරයේ ආස යාලුවෝ වෙනුවෙන්...එයාලට වැදගත් වෙන ත්‍රෙඩ් එකක් ඉදිරිපත් කරන්න හිතුව .... මම කලින් බොහෝ අවස්ථාවල ගොඩක් රටවල්වල සංචාරය කරලා..පුළුවන් විදියට ඒවගේ විස්තර එළකිරියේ පොස්ට් කරලා තියනවා.මගේ චීන චාරිකාව එහෙම ගොඩක් ජනප්‍රිය උනා...
  2. smith500

    ඩුබායි ගිහින් Laptop ගේනවා..වරෙල්ලා

    ඩුබායි ගිහින් Laptop ගේනවා..වරෙල්ලා යාලුවනේ ..මම ගොඩක් වෙලාවට සංචාරය කරන්න පිටරටවල්වල යනවා ..එහෙම ගිහින් එලකිරියේත් thread පලකරලා තියනවා ... දැන් මේකයි අලුත්ම කතන්දරේ ... bangkok හරි dubai හරි යන්න හිතන් ඉන්නේ ..ඒ ගමන් දෙකෙන් dubai ගියොත් ටිකක් ලාබෙට electronic බඩු ටිකක් ගේන්න...
  3. smith500

    Bangkok ගියපු උන් වරෙල්ලා ...

    Bangkok ගියපු උන් වරෙල්ලා ... මචන්ලා ...පොඩි අවුලක් .... bangkok ගිහින් එන්න හිතන් ඉන්නවා....තනියමයි යන්න වෙන්නේ.....කලින් රටවල් කිහිපයකට ගිහින් තියනවා .ඒ හැම වෙලාවකම ගියේ කවුරුහරි එක්ක ..නමුත් මේ පාර යන්න වෙන්නේ තනියම ...මේකයි අවුල ... අපි bangkok ඉදන් කොළබ එද්දී bangkok airport එකේ...
  4. smith500

    ගැස්ට්‍රයිටිස් තියන යාලුවෝ එන්න ....

    ගැස්ට්‍රයිටිස් තියන යාලුවෝ එන්න .... ගැස්ට්‍රයිටිස් හෙවත් අම්ල පිත්ත රෝගය ගොඩක් දෙනෙකුට තියනවා ...අද මම ටිකක් වෙනස් විදියේ ත්රෙඩ් එකක් පටන් ගන්න කල්පනා කරා...එක තමයි gastritis රෝගය තියන යාලුවොන්ගේ අත්දැකීම් බෙදාගන්න..මේ රෝගයේ රෝග ලක්ෂණ ගැන කතා කරන එක තමයි මේ ත්‍රෙඩ් එකේ අරමුණ..ඊට අමතරව සුව...
  5. smith500

    සිංහල හරකුන්ට...

    සිංහල හරකුන්ට... ඔක්කෝම පිට රටින් ඕනෑ නම් මොකටද බන් ආණ්ඩුවක්. ජපනා ලැප්ටොප් එකක් හදලා පිට රට යවනකොට ඒ ගාන හම්බ කරන්ට මේ රටින් යවන්නේ ගෑණු 5 දෙනෙක්. වලං හෝදන්ට, ගුටි කණ්ට, ඇණ කන්ට, හම්බයන්ගේ අඟේ පතේ හිරි වාත සුව කොටන්ට . අවුරුදු 68ක් මී හරකුන්වම පාර්ලිමේන්තු යවපු රටකට ඉතින් වෙන අහවල් රෙද්දද...
  6. smith500

    එන්ජිමෙන් ලාවට දුමක් එනවා..help

    එන්ජිමෙන් ලාවට දුමක් එනවා..help යාලුවනේ මට තියෙන්නේ fb15 එකක්..2000 අවුරුද්ද ...මම අරන් දැන් මාස දෙකයි..හොදටම තියනවා වාහනේ..කලින් එකා වයසක අන්කල් කෙනෙක්..මිනිහා පලවෙනි අයිතිකාරය... වාහනේ මේ ලගදි ඉදන් ගොඩක් දුර ගමනක් ගිහින් නවත්තලා බොනට් එක අරලා බලපුවම ලාවට දුමක් එනව...වාහනේ heat එක වඩි...
  7. smith500

    Nikon D3300 Brandnew for sale

    Nikon D3300 brandnew import from dubai with all accessories..(with genuine Nikon keytag) Camera 18-55 lens Nikon original bag Trypod Nikon cap Nikon genuine keytag and all brandnew accessories are included... Price 63500.(negotiable) Message me.... ..thanks..
  8. smith500

    Air Condition Help එකක්

    යාලුවනේ 9000btu air condition එකක් ගන්න යන්නේ කාමරේට.පොඩි කාමරයක්.10×10 වගේ.නිතර පාවිච්චි කරන්න නෙමෙයි.අලුතින් ගේ හදවුවේ.ඉතින් දවසට පැය දෙකක් තුනක් තමයි පාවිච්චි වෙන්නේ.ඒකත් දවසක් දෙක්කට වතාවක්.ඉතින් ගොඩක් පාවිච්චි වෙන්නෙත් නැති එකේ invertar එකකට යන් නැතුව නෝමල් එකක් ගන්නයි බලන්නේ. අබාන්ස් එකේ...
  9. smith500

    මම තවමත් ආසයි

    මගේ වයස 28ක් දැන් .ඉපදුනේ 88 අවුරුද්දේ.මගේ වයසේ ඉන්න යාලුවන්ට මතකද 2000 අවුරුද්දේ ඉදන් 2004-2005 වගේ කාලේ ආපු මේ sony hifi system..ඒ කාලේ අපිට කොම්පියුටර්.phone මුකුත් නැ.මේ වගේ එකක් අරන් සින්දු අහන එක ඒ කාලේ හීනයක්.මේ sunflower සන්ගීත කන්ඩායම එහෙම ජනප්‍රිය වෙලා ගියපු කාලේ.. ඉස්සර මම...
  10. smith500

    වාහනයක් ගන්න ගියාම.....

    වාහනයක් ගන්න ගියාම..... ගොඩක් අයට ප්‍රයොජනවන් වෙයි කියලා හිතන ප්‍රශ්නයක් අහන්න කියලා හිතුවා යාලුවනේ.මමත්.ගොඩක් දෙනෙකුත් දන්නේ නැ ති දෙයක්.මේ සම්බන්ධයෙන් දන්න යාලුවෝ කියලා දුන්නොත් වාහන ගන්න ඉන්න අයට ප්‍රයොජනවන් වෙයි කියලා හිතනවා. ඔන්න අපි ඉක්මන්.lk හරි වෙන ක්‍රමේකින් හරි පාවිච්චි කරපු වාහනයක්...
  11. smith500

    වාහන උදවුවක් ඕනි යාලුවනේ.අතේ ලක්ශ 28යි..

    වාහන උදවුවක් ඕනි යාලුවනේ.අතේ ලක්ශ 28යි.. අපේ මාමගේ පුතා මේ දවස්වල කාර් එකක් ගන්න හොයනවා යාලුවනේ.මම ටිකක් වාහන සම්බන්ධයෙන් කතා කරන නිසා පොර මගෙන් තමයි ඔක්කොම අහන්නේ.පොරට හොද වාහනයක් සෙට් කරල දෙන්න ඕනි.අතේ ලක්ශ 28ඉලු තියෙන්නේ.හොදට patrol කරන වන්ඩියක් තමා හොයන්නේ.මම කිවුවා 2007 ටොයෝටා vitz එකක්...
  12. smith500

    ඩුබායි ඉන්න අය වරෙල්ලකෝ ටිකකට

    ඩුබායි ඉන්න අය වරෙල්ලකෝ ටිකකට යාලුවනේ..ඩුබායි පැත්තේ රවුමක් ඇවිත් යන්න අදහසක් තියනවා ටුවර් එකකට.පොඩි පොඩි electronic බඩු ටිකකුත් ගන්න අදහසක් තියනවා.ලැප්ටොප් එකක් හොද phone එකක් වගේ.මට ඩුබායි ඉන්න යාලුවන්ගෙන් දැනගන්න ඕනි කරුණු ටිකක් තියනවා හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම් ලොකු උදවුවක්. කලින්...
  13. smith500

    ඉලෙක්ට්රික් කාර් මිල වැඩි කිරීමට ඇත්තම හ&#3546

    ඉලෙක්ට්රික් කාර් මිල වැඩි කිරීමට ඇත්තම හ&#3546 ඉලෙක්ට්රික් කාර් මිල වැඩි කිරීමට ඇත්තම හේතුව සහ බොරුව. මෙවර අයවැයෙන් විදුලි ආරෝපණයෙන් ධාවනය වන නිසාන් ලීෆ් කාර් එකක මිල ඉතා අසාධාරණ අයුරින් වැඩි කරලා තියෙනවා. ඒ ගැන රජය දක්වන හේතුව නම් වැඩි වෙන විදුලි ඉල්ලුම සැපැයීමේ අපහසුව සහ ඒ සදහා තාප ශක්තිය හෝ...
  14. smith500

    ලෝකයට ණය පුබ්බෝරුවන්....

    ලෝකයට ණය පුබ්බෝරුවන්.... අපේ රටේ මුල්තැන දෙන්නේ වැඩ කිරීමට නොව නිවාඩු ගැනීමටය. විවිධ ආගමික හා ජාතික උත්සව නිමිතිකොට වසරේ දින 21 ක්‌ නිවාඩු ලැබෙන අතර පෝය නිවාඩුවට වසරට දින 12 ක්‌ වෙන් වේ. සති අන්ත නිවාඩු දින 54 කි. පෞද්ගලිකව ලබාගත හැකි නිවාඩු දින ගණන 45 කි. මේ දින ගණන් එකතු කළ විට දින 182 ක්‌...
  15. smith500

    කාර් එකකින් මුදල් උපයන්න පුලුවන්ද

    කාර් එකකින් මුදල් උපයන්න පුලුවන්ද මගේ යාලුවෙකුට ප්‍රශ්නයක් තියනවා මචන්ලා..මිනිහා අතේ ලක්ශ 15ක් තියනවලු.ඉතින් ඒකෙන් finance එකක් දාලා ලක්ශ 40කට විතර අලුත් කාර් එකක් ගත්තොත් ඒක company එක්කට වගේ දාලා කීයක් හරි හොයාගන්න පුලුවන්ද අහනවා.ඒ කියන්නේ finance එක ගෙවල ඉවර වෙද්දි කාර් එක තමන්ට ඉතුරු වෙන...
  16. smith500

    DSLR කැමරා ගද්දී අහුවෙන්න එපා

    DSLR කැමරා ගද්දී අහුවෙන්න එපා යාලුවනේ මම ලගදි Nikon D3300 කැමරා එකක් ගන්න හෙවුවා..ඔක්කොමල මට කිවුවේ Cameralk එකෙන් ගන්න කියලා.ඉතින් මමත් ගියා.එතන nikon D3300 කැමරා එක 59500 යි.59500 ට දෙන්නේ camera එකයි lence එකයි විතරයි අනිත් බඩු ..ඒ කියන්නේ..camera Bag..memory chip..tripod.. අපි වෙනම සල්ලි...
  17. smith500

    Led Tv එකක් ගෙනෙද්දී බදු අයකරයිද...

    Led Tv එකක් ගෙනෙද්දී බදු අයකරයිද... dubai වල යාලුවෙක් ඉන්නවා.එද්දී අගල් 42 හරි 48හරි tv එකක් ගේන්න කියන්න බලන්නේ.ගුවන් තොටුපලෙන් බද්දක් ගහයිද ඒකට...එහෙම ගහනවනම් කීයක් ගහයිද...දන්න කෙනෙක් කිඋවොත් ලොකු දෙයක්.ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි...ලොකු උදවුවක්.
  18. smith500

    My condom has arrived...

  19. smith500

    පිරිත් කියා සෙත් පතන අලුත් Airbus A380...

    පිරිත් කියා සෙත් පතන අලුත් Airbus A380... අලුතින් මිලදීගත් airbus A 380 අහස් යානයටත්.එහි ගමන් ගන්නා මගීන්ටත් ආශිර්වාද පිනිස.ස්වාමීන් වහන්සේ නමක් වඩමවා පිරිත් කියා සෙත් පතන තායි බෞද්ධයෝ. ඉතා හොද උතුම් ක්‍රියාවක්.... ඉස්සුවේ බුකියෙන්...
  20. smith500

    ‍යාලුවනේ මට ප්‍රශ්න දෙකක්....

    ‍යාලුවනේ මට ප්‍රශ්න දෙකක්.... ‍ දන්න කෙනෙක් කියනවද.මට යාලුවෙකුට camera එකක් යවන්න තියනවා මාතලේ ඉදන් colombo.මේක normal registerd parsel post එකේ යවන එක හොදද.එහෙම නෙවෙයිනම් කොහොමද යවන්නේ.DHL වගේ එවා ලන්කාව තුල shipping කරනවද..දන්න කෙනෙක් උදවු කරන්නකො. දෙවනි ප්‍රශ්නේ.. ‍යාලුවනේ..අපි 2015 වගේ...

    No contents