1. smith500

    එලකිරියේ photo දාන්නේ කොහොමද ...

    එලකිරියේ photo දාන්නේ කොහොමද ... මචන්...සින්ගා ගියා..dslr එකෙන් ගත්ත photo ගොඩක් තියනවා එලකිරියේ දාන්න.ඉස්සරනම් දැම්මේ.photobucket එකට upload කරලා link එක copy කරලා..එහෙම කරන්න පුලුවන්ද දැන් ...size එක ටිකක් අඩු කරලා upload කරලා link එක දාන විදිය ලේසි..දාන විදිය කියහල්ලා...ලොකු උදවුවක් ..
  2. smith500

    Flight ටිකට් බුක් කලත් අපිව දාලා යනවා...

    Flight ටිකට් බුක් කලත් අපිව දාලා යනවා... මචන්ලා..මේක මම මේ ලගදී දැනගත්තේ. කීප දෙනෙක් ඉන්නවා මේ දේ වෙච්ච..මමත් මුලින් විස්වාශ කරේ නැ ..පස්සේ දැනගත්තා මේක මෙහෙම වෙන්න පුලුවන් කියලා. ගුවන් යානාවල යන අය ගොඩක් ඉන්නවා මේ දේ දන්නේ නැති.ඒ අයගේ දැනුවත් වෙන්නයි..තව මේ සිද්දියට මුහුන දීපු අය ඉන්නවනම්...
  3. smith500

    Online check in help...

    යාලුවනේ..srilankan airline ticket එක බුක් කරේ window seat එකක් එක්කමයි.නමුත් හදිසියේම මේ සීට් එක checkin එකේදි වෙනස් වෙන්නත් පුලුවන් කියලා ආරන්චියක් ආවා.එහෙම වෙන්න පුලුවන්ද? Online checkin වෙන එක mobile එකෙන් කරන්නේ කොහොමද කියලත් කියන්න.එතකොට bording pass එක එන්නේ ඊමේල් එකක්ද..පොඩ්ඩක් පියවර ටික...
  4. smith500

    කටුනායක ගුවන්තොටේ දියුණුවට මගෙන් අදහසක්

    කටුනායක ගුවන්තොටේ දියුණුවට මගෙන් අදහසක් මචන්..උබලට මතකද කටුනායක ගුවන්තොටුපලේ මගී ප්‍රේක්ෂකාගාරය ...(public pavilion) ඔව් ..අර පොඩි කොන්ක්‍රීට් බංකු ටිකක් ගහල ..hut එකක් ගහල..ඒ hut එක යට ඉන්න මිනිස්සුන්ට කම්බි දැල් අතරින් ගොඩක් ඇතින් flight පෙන්නේ ...තමන්ගේ නෑදෑයෝ..යාලුවෝ ..රට යනකම් ..එනකම්...
  5. smith500

    Toyota vitz දැන් අඩුවට විකුනනවා නේද..

    Toyota vitz දැන් අඩුවට විකුනනවා නේද.. toyota vitz අඩුවට විකුනනවා නේද බන් දැන් ...මේ බලහන් ඉක්මන් එකේ.. https://ikman.lk/en/ad/toyota-vitz-2017-for-sale-colombo-38 එතකොට බන් දැන් මේ 2017 වගේ එකක් ලක්ශ 10ක් අඩුවෙලා 32 ට වගේ යනකොට..ඔය 2007.2008 වගේ පාවිච්චි කරපු විට්ස් කීයට යයිද..තිබ්බේ නම්...
  6. smith500

    ලංකාවේ බිස්කට් වලට දාන වස

    ලංකාවේ බිස්කට් වලට දාන වස ලංකාවේ බිස්කට් වලට දාන වස ..බලපල්ලා ලංකාවේම විකුණන ඩෙන්මාර්ක් වල හදන බිස්කට් එකෙයි ලංකාවේ හදන එවගෙයි වෙනස ...වහ කාල මැරෙන්ඩ එපා ලාබෙ බලල ...
  7. smith500

    සින්ගප්පූරුවෙන් ටෝච් එකක් ගන්න උදවු..

    සින්ගප්පූරුවෙන් ටෝච් එකක් ගන්න උදවු.. යාලුවනේ..මේකයි කාරනේ..මට අක්කර කීපයක වත්තක් තියනවා..ඒකේ වගා කටයුතු කරන්නේ..ඉතින් නිතරම හොද torch (ටෝච්)එකක අවශ්‍යතාව තියනවා..ලන්කාවේ තියන ඒවා මෙලෝ රහක් නැ දැන් .එලිය තිබ්බත් කල්පවත්මක් නැ ..එකක් මාස දෙකයි තුනයි..එහෙමත් නැ ගොඩක් ඒවා..ඔයාලා දන්නවානේ දැන්...
  8. smith500

    Singa ගෙනියන්ඩ US Doller Help...

    මචන් novamber අන්තිමට සින්ගා යනවා...US ඩොලර් 1000ක් අතේ අරන් යන්න කල්පනාව...ඉතුරුව Bank Card තියනවා...අතේ ගෙනියන ඩොලර් 1000 දැන්මම මාරු කරගත්තොත්ද හොද..නැත්තම් යන්න කිට්ටුවෙලා මාරුකරගන්නද ...සල්ලි ගෙනියනවා කියල පේන්න passport එකේ ලකුණු වෙන තැනකින් මාරු කරගන්න ඕනි..එක හින්ද black market බෑ ...උබල...
  9. smith500

    klook බුක් කරද්දී මෙහෙම වුණා ....

    klook බුක් කරද්දී මෙහෙම වුණා .... යාලුවනේ මම credit card එකෙන් klook එකේ singapore cable car skypass එකක් බුක් කලා..මම first time sign up වෙලා කරපු පලවෙනි booking එක...සල්ලි ටික ගානට කැපුනා...මෙහෙම email එකක් ආවනේ ..මොකද්ද මචන් මේ කියන්නේ ..???? Hi, Thanks for booking with Klook! Our...
  10. smith500

    singapore attractions ticket උදවුවක් ඕනි

    singapore attractions ticket උදවුවක් ඕනි යාලුවනේ මම නොවැම්බර් මාසේ singapore යන්න ටිකට් බුක් කරගෙන ඉන්නේ ...දවස් තුනයි .. මට දැනගන්න ඕනි මම singapore ගිහිල්ලා බලන්න යන්න ඉන්න Universal world cable car sentosa madame tussades wings of time marina bay sands skypark වගේ තැන් වලට ticket...
  11. smith500

    singapore help එකක් ඕනි යාලුවනේ ...

    singapore help එකක් ඕනි යාලුවනේ ... මචන්ලා ..මම නොවැම්බර් මාසේ wife එක්ක දවස් තුනකට singapore යන්න ticket බූක් කලා..හොටෙල්.බලන්න තියන දේවල් ඔක්කොමත් ප්ලෑන් කරගත්තා...මට දැන් තියන ලොකුම ප්‍රශ්න ටික තමයි මේ ... 1-singapore airport එකේ ගොඩබැස්සම immigration එකෙන් විසා එක ගහගෙන ඊට පස්සේ...
  12. smith500

    කුහකකමේ ගිනස් වාර්තාවේ හිමිකරුවෝ

    කුහකකමේ ගිනස් වාර්තාවේ හිමිකරුවෝ ඒ මගුල් සාරියේ කතාවට මේකත් එකතු කරන්න හිතුවා. ගිනස් වාර්තාවක් තියන්න තමයි මේ සාරිය නිර්මාණය කරල තියෙන්නේ..ඉතින් එහි වරදක් තිබේද ? එය පෞද්ගලික දෙයක් නෙවෙයි..රට වෙනුවෙන්ම කල දෙයක්..වෙන රටවල මිනිස්සූ එක එක විදිහට ගිනස් වාර්තා තියනවා. තම රට වෙනුවෙන්..ඒවට රාජ්‍ය...
  13. smith500

    Singapore visa හෙල්ප් එකක් ඕනි ....

    Singapore visa හෙල්ප් එකක් ඕනි .... යාලුවනේ..පොඩි උපදෙසක් ඕනි ..මම wife එක්ක දවස් දෙක තුනක් singapore tour එකක් යන්න හිතන් ඉන්නවා .. මගේ පරණ passport එක ex..වෙලා තිබිල renew කරලා අලුත් එකක් ගත්තා..wife ටත් අලුත් passport එකක් හැදුවා... මම මීට අවුරුදු 10කට කලින් singapore විසිට් එකකට ගිහින්...
  14. smith500

    LEYLAND bus vs BMW accident

    කාර් එක බස් එකේ වැදුනම බස් එක උඩින් විසිවෙන්නේ ..කොහොමද කාර් එකේ හයිය.... video එක බලපල්ලා .... බීමතින් සිටි කාන්තාව පැදවූ BMW මෝටර් රථය ඇවිත් ජ’පුර බස් රථයේ ගැටුණ අයුරු(VIDEO)...
  15. smith500

    රට ගිහින් photo ටිකක් දාපල්ලකෝ ....

    රට ගිහින් photo ටිකක් දාපල්ලකෝ .... මොකද්ද බන් :no::no:..දැන් කාලෙක ඉදන් එළකිරියේ travel the world කොටස පාලුවෙලානේ..පරණ වේලි වේලි තියන bangkok thread ටික විතරයි තියෙන්නේ:sorry::sorry::sorry: ..මේකේ ඉන්නවා නේද නිතරම පිටරට කරක් ගහන එවුන් ..මමත් ඇතුළුව පිටරට travel කරන්ඩ.ගියපු එවුන් ගත්ත ෆොටෝ...
  16. smith500

    ප්ලේන් එකේ එන්ජිමට පඩුරු දැමීම ...

    ප්ලේන් එකේ එන්ජිමට පඩුරු දැමීම ... අද Pudong Airport එකේ දී, China Southern Airline එකට අයත් A320 ගුවන් යානයට මගීන් ඇතුල් කරමින් සිටින විට ගුවන් යානයේ යාමට පැමිණි 80 හැවිරිදි කාන්තාවක් ගුවන් යානයට සුබපතා කාසි කිහිපයක් ගුවන් යානයේ වම් ඉන්ජිම තුලට දමා තිබෙනවා. මෙය දුටු ගුවන් මගියෙක් කල දැනුම්...
  17. smith500

    ඔබගේ බදු මුදල් අපගේ සුභසාධනයට වියදම් කොට &#346

    ඔබගේ බදු මුදල් අපගේ සුභසාධනයට වියදම් කොට &#346 ඔබගේ බදු මුදල් අපගේ සුභසාධනයට වියදම් කොට අවසන්ව ඇති බැවින්, මහජනයා විසින් තම තමන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් වැඩ කටයුතු සලසාගන්න. ලබන සැරෙත් අපිටම ඡන්දය දෙන්නට තරම් ජහමනයා බත් කන හරක් බවත් අපි දනිමු. ~මීට ඔබ විසින්ම පත් කළ ඔබේම දේශපාලකයින් ඔබේ සැප අපේ...
  18. smith500

    වාහන ප්‍රශ්නයක්....වරෙල්ලා

    වාහන ප්‍රශ්නයක්....වරෙල්ලා යාලුවනේ ..මේකයි කතන්දරේ ... මම දැනට පාවිච්චි කරන්නේ nissan fb 15 එකක් ..දැන් මාස 7යි අරන් ..නිෂ්පාදිත වර්ෂය 2000...පලවෙනි අයිතිකාරයා...හොදම තත්වයේ තියනවා.ගත්තේ 2330000ට දැන් 2450000 ටත් ඉල්ලනවා .original paint...මම දැන් ගත්තට පස්සේ මාස 7ට 10000km දුවලා තියනවා...එහෙම...
  19. smith500

    සනත් ජයසුරියගේ හෙලුව හොයන උන්ට ...

    සනත් ජයසුරියගේ හෙලුව හොයන උන්ට ... සනත් ජයසුරිය කෙල්ලෙක් එක්ක හෙළුවෙන් අහවල් එක කොරනවා වීඩියෝ එකක් ලික් වෙලාලු ...ඉතින් අබිමානවත් හෙළ ප්‍රෞඩ සිංහල එවුන් වලි කනවලු මේක බලන්ඩ ...අනේ අනුන්ගේ කුණු හොයන්නේ නැතුව හිටපල්ලා බන්..හෙළුවෙන් අහවල් එක කොරපු ලෝකේ පලවෙනි මිනිහා සනත් නෙමෙයිනේ ...සිංහල ජාතිය අද...
  20. smith500

    කැව්ම් බැදගන සමරන්නේ ජාතිය විනාශ කල දිනය..

    කැව්ම් බැදගන සමරන්නේ ජාතිය විනාශ කල දිනය.. මීට අවුරුදු 900ක ට පමණ පෙර යුගයේ වරෙක පරාක්‍රමබාහු මහ රජ්ජුරුවන් වහන්සේ විසින් මේ මහාර්ඝ වූ බුද්ධ භූමිය පරසතුරු ආක්‍රමණ පරදවලා එක්සේසත් කලා. එතුමන් විසින් අවුරුදු 30 ක් 35 ක් වැනි කාලයක් ශ්‍රී ලංකාව එක් ධජයක් යටතේ පාලනය කරමින් මේ ශ්‍රේෂ්ට දිවයින...

    No contents