‍යාලුවනේ මට ප්‍රශ්න දෙකක්....

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ‍යාලුවනේ මට ප්‍රශ්න දෙකක්....



    දන්න කෙනෙක් කියනවද.මට යාලුවෙකුට camera එකක් යවන්න තියනවා මාතලේ ඉදන් colombo.මේක normal registerd parsel post එකේ යවන එක හොදද.එහෙම නෙවෙයිනම් කොහොමද යවන්නේ.DHL වගේ එවා ලන්කාව තුල shipping කරනවද..දන්න කෙනෙක් උදවු කරන්නකො.

    දෙවනි ප්‍රශ්නේ..

    ‍යාලුවනේ..අපි 2015 වගේ අලුත්ම කාර් එකක් අරන් tourist company(jetwing.aitken spence..etc) එකකට දාගත්තොත් අපිට මාසෙට ලක්ශයක් විතර ගෙවනවද?එකේ තියන ප්‍රශ්න මොනවද?

    මම දන්න කෙනෙකුත් මෙ ලගදි KDH එකක් ගෙනව ඔය කටයුත්තට..ලොකු ගානක් හොයන්න පුලුවන්ද ඔකෙන්..ඔයාල දන්න ප්‍රශ්නෙකට උත්තර දෙන්න..ලොකු උපකාරයක්
     

    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    camera normal post yawanawanam custom ekak thiyena post office ekakata yanna wenawa. Matale nam ba, Kandy enna wenawa.

    DHL walin lankawa athule ship karanna ba. International Only
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    lankawe courier service thieyenawa machan. ehema ekakin aywanna. gedettama genalla denawa