1. smith500

    HTC 816 dual එකක් ගන්ඩ හොද කඩයක් ???

    HTC 816 dual එකක් ගන්ඩ හොද කඩයක් ??? මචන්ලා මගේ යාලුවෙකුට htc 816 dual sim phone එකක් ගන්ඩ හොද කඩයක් හොයනවා.mc එකේ වගේ උබලා දන්න හොද phone shop එකක් කියන්න පුලුවන් ද? හොද service එකක් තියන කඩයක්.මේ phone එක සම්බන්ධ දන්න දේවලුත් කියපල්ලා.මමත් එක්ක ගිහින් ගන්නේ.මගේ යාලුවා phone ගන ලොකු දෙයක්...
  2. smith500

    පිටරට සවාරියකට ආස යාලුවන්ට....

    පිටරට සවාරියකට ආස යාලුවන්ට.... ඔන්න යාලුවනේ අද අලුත්ම නූලක් කොටන්නයි යන්නේ.මේකත් වෙනදා වගේම පිටරට සවාරියක් යන්න ආසාවෙන් ඉන්න යාලුවෝ වෙනුවෙන්. අපි කවුරුත් පිටරටක සන්චාරයක් යන්න ගොඩක් ආසයි.මම බොහෝ වෙලාවට පිටරටක සන්චාරයක් ගිහින් එලකිරියේ thread එකක් දාපුවම ගොඩක් යාලුවෝ අහනවා.අපිත් යන්න...
  3. smith500

    second hand/unregistered වාහන වෙනස

    යාලුවනේ අපි වාහනයක් ගද්දි අපිට පුලුවන් පාවිච්චි කරපු කෙනෙක්ගෙන් වාහනයක් ගන්ඩ.ඒකම ටිකක් වැඩි මිලක් දීලා.සේල් එකකින් unregistered එකක් ගන්ඩ පුලුවන්.නැත්තම් ජපානෙන් ගෙන්න ගන්ඩ පුලුවන්.උදාහරණයක් විදිහට මෙන්න මේ පහලින් තියන toyota vitz කාර් එක ගනිමු.මේක 2007-2008 වගේ 50000km-60000km වගේ දුවපු එකක්...
  4. smith500

    යාලුවනේ මේ කාර් කොච්චර patrol කරනවද..?

    යාලුවනේ මේ කාර් කොච්චර patrol කරනවද..? යාලුවනේ.දන්නේ නැති අයටත් එක්ක දැනගන්ඩ කියමුද බලන්න මේ පල්ලෙහා තියන කාර් ටික කොච්චර patrol කරනවද කියලා.පාවිච්චි කරන අය එහෙමත් ඉන්නවානේ.ගන්න ඉන්න අයට ප්‍රයෝජනවත් වෙයි. Toyota allion 240 (year 2005-2006) Toyota yaris 1300cc (year 2007-2008) Toyota...
  5. smith500

    පනස්දාහට අඩුවෙන් හොද camera එකක් කියපල්ලා

    පනස්දාහට අඩුවෙන් හොද camera එකක් කියපල්ලා මචන්ලා.ගමනක් ගිය වෙලාවක ලස්සනට photo ටිකක් ගන්ඩ.digital camera එකක් කියනවද?දැනට තියෙන්නේ phone එකේ 8mp camera එක විතරයි.(samsung galaxy grand 2)එලකිරියෙ යාලුවෝ ගොඩක් ඉන්නවානෙ හොද camera පාවිච්චි කරන.ඉතින් professional camera නෙමෙයි.නමුත් සුපිරියටම photo...
  6. smith500

    ඩුබායි tour එකක් යන්ඩ help ඕනි යාලුවනේ....

    ඩුබායි tour එකක් යන්ඩ help ඕනි යාලුවනේ.... පොඩි කාලේ ඉදලාම යන්ඩ ආස රටක් තමයි ඩුබායි.ඩුබායි වීසා ගන්න විදිහ එහෙම මුකුත්ම දන්නේ නැ.දවස් තුන හතරක ටුවර් එකක් දානවනම් වීසා ගන්න විදිහ කියනවාද දන්න කෙනෙක්.වීසා වලට කීයක් විතර යයිද??? අනික ඉතින් මොනවහරි අරගෙන එන්නත් බලාගෙන තමයි යන්නේ.apple iphone 6 එක...
  7. smith500

    මොකක්ද මේ Nissan Leaf කියන්නේ

    මොකක්ද මේ Nissan Leaf කියන්නේ යාලුවනේ nissan Leaf electric car එක ටිකක් වැඩිපුර දකින්න ලැබෙනවා මග තොටේදී.මේ කාර් එකට ලංකාවේ tax වදින්නෙත් ලක්ෂ 3ක් විතර ගානක්ලු 2014 වගේ එකක් ලක්ෂ 28කට වගේ ගන්ඩ පුළුවන්.මොකක්ද මේ කාර් එකේ ක්‍රියාකාරිත්වය.ගොඩක් අය අහනවා මේක ගත්තොත් මොනවද තියන අවුල් කියලා.. මමනම්...
  8. smith500

    Toyota corona එකෙන් මාර ගානක් හොයනවා බන්

    Toyota corona එකෙන් මාර ගානක් හොයනවා බන් අපේ අයියා කෙනෙක් ඉන්නවා මචන් පොඩි කාර් සේල් එකක් කරන.මිනිහා පාවිච්චි කරපු වාහන autolanka එකෙන් එහෙම බලලා අරගෙන ගානක් තියාගෙන විකුණනවා.මේ ලගදි toyota premio-corona 1996 මොඩල් එකෙන් කාර් එකක් ගෙනාවා සතියක් තිබ්බේ නැ විකිනුනා.පස්සේ තව දෙකක් ගෙනාවා.ඒ දෙකත්...
  9. smith500

    Hyundai වගේ korean වාහන හොද නැත්තෙ මොකෝ....

    Hyundai වගේ korean වාහන හොද නැත්තෙ මොකෝ.... යාලුවනේ..දන්නේ නැති දෙයක් අහන්නයි මේක ලියන්නේ.hyundai.kia වගේ korean වාහන හොද නැ.ගන්න එපා කියලනේ ඔක්කොමලා කියන්නේ.ඒකට හේතුව මොකක්ද කියලා කියනවද දන්න කෙනෙක්.අපේ මාමා කෙනෙක් ගාව තියනවා kia sorento jeep එකක්.පට්ට comfortable වාහනේ.ඉතින් ඒවා ගන්න හොද...
  10. smith500

    මචන් Tiptronic ගියර් කාර් අවුල්ද...?

    මචන් Tiptronic ගියර් කාර් අවුල්ද...? මචන්ලා.පහුගිය කාලෙම ලක්ශ 25 ක් තියාගෙන කාර් එකක් හෙවුවා.අන්තිමේදී කට්ටක් කාලා තව ලක්ශ 5ක් හොයා ගත්තා.දැන් ලක්ශ 30කට වගේ එකක් හොයන්නෙ.ගොඩක් වාහන බලන්ඩ ගියා.34 කට වගේ ad දාලා තිබ්බ mazda වන්ඩියක් සෙට් වුනා.මේකක් තිහකට වගේ කොටාගන්ඩ අමාරු නැ.මේකේ ගියර් සිස්ටම්...
  11. smith500

    මම ආසම කෙල්ල අලුත් කාර් එකක් අරන්

    මම ආසම කෙල්ල අලුත් කාර් එකක් අරන් මම ඉස්සර ඉදන්ම සශිකා නිසන්සලාට මාරම ආසයි මචන්ලා.:love:මම යාලුවෙන්ඩ කෙල්ලෙක් හෙවුවත් හොයන්නේ සශිකා වගේ සුදූ කෙට්ටු අහින්සක කෙල්ලෙක්ව.;)මෙයා බදින්න කලින්නම් ලස්සනයි.පස්සෙ ලස්සන අඩු උනා.:(
  12. smith500

    කොහොමද කාර් එක.mazda axela 2009

    කොහොමද කාර් එක.mazda axela 2009 මචන්ලා සුපිරි වන්ඩියක් සෙට් උනා autolanka එකේ.මම අහම්බෙන් දැක්කේ.මේක තමයි mazda axela 2009 sedan එක.මේ වගේ එකක් ලක්ශ 33කට 32 කට වගේ කොටාගන්ඩ අමාරු නැ.මොකද advertisment වල දාලා තියෙන්නෙම ලක්ශ 34.35.36 වගේ.මම දැක්කා 2010 එකක් ලක්ශ 36හමාරයි කියලා දාලා තිබ්බා.මේකක්...
  13. smith500

    ලක්ශ 20කින් කරන්න business එකක් කියපල්ලා

    ලක්ශ 20කින් කරන්න business එකක් කියපල්ලා මචන්ලා ලක්ශ 20ක් විතර අතේ තියනවා.ඒකෙන් මට මාසිකව 50000ක වත් income එකක් හදාගන්න විදිහක් කියපල්ලකෝ.මට පොල් වත්තක් තියනවා.ඒකේ වගා කටයුතු තමයි කරන්නේ.නිතර යෙදෙන්න තියන දෙයක්නම් ටිකක් අමාරුයි.ඒ උනාට කමක් නැ උබලගේ අදහස් කියපල්ලා.මට මේ සල්ලි ආයෝජනයකට යොදවලා...
  14. smith500

    ps4 එකකින් Gta v ගහපු කෙනෙක් වරෙන්කෝ

    ps4 ekakin gta v gahapu kenek warenkooo Machan mama ps4 eke gta v game eka play karanawa.mama single player story mod eka play karanne.online connect wenna hoda net connection ekak na gedara.meke safehouse salli diila ganna bane machanla.safehouse wikunana dynsty8 site ekata giyama under...
  15. smith500

    ඔන්න මාත් ගත්තා Ps4 එකක් With GTA V

    ඔන්න මාත් ගත්තා Ps4 එකක් With GTA V ඔන්න යාලුවනේ සල්ලි සල්ලි කියලා බැලුවේ නෑ උස්සගෙන ආවා අලුත්ම Ps4 එකක්.Majestic එකේ chelsey.lk කියන කඩෙන් තමයි ගත්තේ.ගොඩක්ම මේක ගන්න හේතු වුනේ GTA v Game එක ගහන්න තිබුන උන හින්ද තමයි.විශේෂයෙන්ම මේ Thread එක දැම්මේ මට මේක ගන්න එළකිරියේ යාළුවො ගොඩක් උදවු...
  16. smith500

    Toyota 141 විකුණන්න අමාරුද? වරෙල්ලා කතා කරන්න

    Toyota 141 විකුණන්න අමාරුද? වරෙල්ලා කතා කරන්න මචන්ලා මම කාර් එකක් ගන්න හොයද්දි ගොඩක් හොද 141 කාර් හම්බුනා.26ක් 27 වෙද්දී genuine milage 58000 km වගේ දුවපු brandnew ගෙන්නපු සුපිරි භාන්ඩයක් ගන්ඩ පුලුවන්.මේක ගන්න කියලා රත්තරන් සමග මේකෙ ඉන්න කාර් කාලා patrol බීපු එවුන් උපදෙස් දුන්නා.ඒ උනත් මේ 141...
  17. smith500

    ps4 එක ගන්ඩ මේ කඩේ හොදද මචන්ලා

    ps4 එක ගන්ඩ මේ කඩේ හොදද මචන්ලා ps4 එක හෙට අනිද්දාටම ගන්න යන්නෙ .මම majestic එකේ ශොප් එකකින් ගන්න ඉන්නේ.මට fb එකේ page එකකින් සෙට් වුනා chelsey.lk කියලා ශොප් එකක්.එකත් majestic එකේ තියන shop එකක්.මේ පහල තියෙන්නේ උන්ගේ site එක. http://chelseylk.com මෙතනින් බඩු ගත්ත කවුරුහරි ඉන්නවද .ඉන්නවනම්...
  18. smith500

    කවුරු දිනුවත් උබලට හම්බෙන දෙයක් නැ..

    කවුරු දිනුවත් උබලට හම්බෙන දෙයක් නැ.. මචන්ලා.ඔය දේශපාලනේ කරන ගොඩක් එවුන් කෝටිපතියෝ.ඔය කවුරු දිනුවත් ඔවුන්ට හම්බකරගන්න එකයි කරන්නේ.දැන් මහින්ද කෝටි ගානක් හම්බකරගෙන ඉන්නේ.මිනිහට පරාද වුනා කියලා ප්‍රශ්නයක් නැ.දැන් ඔය දිනනවා කියන මෛත්‍රීපාලත් කෝටිපතියෙක්.ඔය ඔක්කොම දේශපාලකයෝ හොදට සල්ලි හම්බකරගෙන ඉවර...
  19. smith500

    Ps4 එකද Xbox one එකද වඩා හොද...???

    Ps4 එකද Xbox one එකද වඩා හොද...??? යාලුවනේ.පහුගිය දවස්වල gta v ගේම් එක ගහන්ඩ ලොකු උනක් තිබ්බා.ඉතින් ps 4 එකක් ගන්ඩ තමයි හිතාගෙන හිටියේ.ඒ උනත් මම youtube එකේ.ps 4 එකයි xbox one එකයි compare කරන විඩියෝ වලදි දැක්කා.xbox one එකේ graphic quality එක ps4 එකට වඩා හොදයි.youtube එකේ ps4 and xbox one...
  20. smith500

    GTA V ගහපු එවුන් වරෙල්ලා......

    GTA V ගහපු එවුන් වරෙල්ලා...... යාලුවනේ.කාලෙක ඉදන් gta v game එක ගහන්ඩ ආසාවෙන් ඉන්නේ.දැන් තියන computer එක නම් gta v game එක ගහන්ඩ ප්‍රමාණවත් නැ.අලුතින් එකක් හදන්න හිතුවා.ඉතින් gaming pc එකක් හදනවනම් රුපියල් 30000ක් විතර වෙනවා vga card එක විතරක්.මම කියන්නේ සුපිරි gaming pc එකක් හදනවනම්.ඊලඟට ඒකට...

    No contents