1. Colombo_Dude

    අනාගතයේදී ලෝකය මොන වගේ වේවිද ?

    මේක අපේ ලංකාවේ සාස්තර කාරයෝ ටික දැක්කනම් මේකත් අනාවැකියක් විදිහට කියයි.
  2. Colombo_Dude

    Mama Muslim kenek baninna nam epa pleas

    ඒ අස්සේ මූත් මේකට රිංගලා :lol:
  3. Colombo_Dude

    Russia supports Sri Lanka in Geneva

    මේ resolution එකට පස්සේ ලංකාවට මොනවා වෙයිද කියන එක පැහැදිලි කරලා දෙන්න පුළුවන් කෙනෙක් මේකේ ඉන්නවද ?
  4. Colombo_Dude

    Russia supports Sri Lanka in Geneva

    http://timesofindia.indiatimes.com/india/India-to-vote-against-Sri-Lanka-on-war-crimes-in-UNHRC/articleshow/18666273.cms? confirmed! we should boycott indian products :yes::(
  5. Colombo_Dude

    ජපන් බයික් වලට ආදරේ...

    ඉන්දියන් කාරයෝ අපිට එරෙහිව UN එකේ ඡන්දේ පාවිච්චි කරන්නයි ඉන්නේ. මෙච්චර වෙලත් අපේ එවුන් තවම ඉන්දියාවෙන් බඩු ගන්නවනේ :angry:
  6. Colombo_Dude

    SLT Home Unlimited FUP reintroduced

    ඔය මදී! තව හැදෙන්න ඕනේ
  7. Colombo_Dude

    Russia supports Sri Lanka in Geneva

    :yes::rofl:
  8. Colombo_Dude

    Russia supports Sri Lanka in Geneva

    will they put economic sanctions to sri lanka ? :angry:
  9. Colombo_Dude

    Russia supports Sri Lanka in Geneva

    දැනුත් එහෙම තමයි බං!:D වෙනසක්‌ නැහැ
  10. Colombo_Dude

    Russia supports Sri Lanka in Geneva

    මටත් මේ ගැන දැනගන්න ඕනේ :yes:
  11. Colombo_Dude

    Mam den heluwen natanawa!

    වීඩියෝ එකක් දාපන් :lol:
  12. Colombo_Dude

    Truth of Scurvy!!

    මම මෙච්චර කල් හිතන් හිටියේ මූ මේකේ පිස්සු නටන්නේ අපිව කුලප්පු කරලා ෆන් එකක් ගන්න කියලා. හැබැයි මු හෙළුවෙන් නටපු සීන් එක තමයි මට හිතාගන්න බැරි! ඇයි මූ ඒ වගේ දෙයක් කරේ ? මූට මානසික ලෙඩක් තියෙනවද ? :):confused:
  13. Colombo_Dude

    MTA SANANDREAS ගැහුවද????

    version 1.0.5 and version 1.3.1 දෙකම ට්‍රයි කරලා බැලුවා මචන් :( ගේම් එක ඕෆ්ලයින් නම් හොඳට වැඩ කරනවා මචන්
  14. Colombo_Dude

    MTA SANANDREAS ගැහුවද????

    මොනවා වෙලාද දන්නේ නැහැ මචන්. :( ස්ටාර්ට් කරනකොටම බඩු ක්‍රෑෂ් වෙනවා :(
  15. Colombo_Dude

    Truth of Scurvy!!

    ඇමරිකාව කෙසේ වෙතත් මු ඕස්ට්‍රේලියාවේ නම් ඉඳලා තියෙනවා
  16. Colombo_Dude

    MTA SANANDREAS ගැහුවද????

    මම දැන් පැය දෙක තුනක්ම ට්‍රයි කරා multiplayer network එකට කොනෙක්ට් වෙන්න. කනෙක්ට් කරන හැම පාරම MTA San Andreas එක crash වෙනවා. :(
  17. Colombo_Dude

    MTA SANANDREAS ගැහුවද????

    මම දැන් GTA Download වෙන්න දාලයි තියෙන්නේ. (85.3% downloaded.) Download එක ඉවරවුනු ගමන් මල්ටි ප්ලයර් සර්වර් එකට කොනෙක්ට් වෙන්නම්
  18. Colombo_Dude

    ELAKIRI MTA CLAN

    මාත් අද රෑට මේකට සෙට් වෙන්නයි ඉන්නේ
  19. Colombo_Dude

    Ncomputing

    e3_lvUS3WVI

    No contents