අඩු මුදලකට හයිබ්‍රිඩ් නිවසක් හදමුද ?
ලංකාවේ ගෙවල් හැදීමේ පිරිවැය එන්න එන්නම වැඩි වේගෙන යනවා . අද කාලේ ගෙයක් හදනවා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙවෙයි. ගෙයක් හදනවා කියන්නේ සිහින සැබෑ කරගන්නවා වගේ දෙයක්. අඩු මුදලකට අලංකාර නිවසක් තනන්න සිහින දකින අයට මම අද මම සුභ ආරංචියක් අරන් ඇවිල්ලයි තියෙන්නේ...