මෙහෙමයි මචන්! නිව් යෝක් නගරයේ කොස්ට් ඔෆ් ලිවින්ග් එක වැඩියි කියන එක ඇත්ත. හැබැයි ටොප් ටෙන් ලිස්ට් එකට එන්න තරම් ඒක වැඩි නැහැ මචන්. ඕස්ට්‍රේලියාව වැනි රටවල් කෝස්ට් ඔෆ් ලිවින්ග් ලිස්ට් එකේ ටොප් ටෙන් එකේ ඉන්න ගොඩක් දේවල් බලපානවා. ඕස්ට්‍රේලියාව කියන්නේ ලංකාවේ තරම් ජනග්‍රහනයක් සිටින තනි වෙච්ච රටක්. යුරෝපයෙන් ඕස්ට්‍රේලියාවට භාණ්ඩ ආනයනය කරන්න යන මුදල ගොඩක් වැඩියි. රටේ විශාලත්වයට සාපේක්ෂව රටේ ජනග්‍රහණය පුංචි නිසා ආනයනය කරන භාණ්ඩ අඩු ගානකට විකුණන්න බැරි වෙනවා. විශාල රටක තැනින් තැන විහිදිලා සිටින පුංචි ජනතාවක් වෙනුවෙන් ජී.එස්.එම් සේවා ලබා දෙන්න කුළුණු ගහන්න යන ටෙලිකොම් කොම්පැනි වලටත් මේ දේ තදින්ම බලපානවා. ඕස්ට්‍රේලියාව වැනි රටක මොන දේ කරත් කොස්ට් එක වැඩියි
True..
එත් මචන් (මගෙ කෞරුත් නෙමෙයී) ඔස්ට්‍රලියාවෙ ඔයෙ කතාව අනිත් පැත්තටත් බලපානවා. එ කියන්නෙ බූමි ප්‍රමානය වැඩි නිසා එක මනුස්සයෙකුට තියන ඉඩම් ප්‍රමානෙ විශාලයි. සමහර කිරි ගොවීන් ඉන්නවා මුල්ටි මිලියන් කියන එකෙ..





හිනා වෙන්නද.... අඩන්නද මන්දා මේවා දැකලා......