අවිද්‍යාවේ අන්ධකාරයෙන් මිදිලා...
අවිද්‍යාවේ අන්ධකාරයෙන් මිදිලා, ලෝකය දකින්න ලැබිච්ච ඒ මොහොමඩ් දරුවා කොයි තරම් නම් වාසනාවන්තද? මිනිසත් බව ලැබීම කනකැස්බෑවා විය සිදුරෙන් එළිය දකින්නාක් මෙන් ඉතා විරල සිදුවීමක්. තමන් රැස් කරගත්ත කර්මය සහ රැස් කරනු ලබන කර්ම ශක්තිය අපිව සසර ගමනේ ඇද බැඳ තබා...