Phone එක තියෙන තැන දැනගන්න
හම්මේ අපි ඉතින් Phone එකක් ගන්නේ පෙරුම් පුරලනේ... නැද්ද..
ඕක නැති වුනොත් එහෙම මටනම් වහ කන්න තමයි වෙන්නෙ.... ඇයි ඉතින් නිකන් මැරෙන්නේ?? හොයාගන්න පුළුවන් කම තියෙද්දීත්
එහෙනම් වැඩේ පටාන් ගමු......!
මේක පොඩි App එකක්. මේකෙන් පුළුවන් ඔයාගේ Phone එක තියෙන තැන...