රූමත් ශිෂ්‍යාවක් කන්‍යාභාවය පින් තකා වෙන

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    රූමත් ශිෂ්‍යාවක් කන්‍යාභාවය පින් තකා වෙන

    thumb.jpg



    විසි හැවිරිදි බ්‍රසීල ශිෂ්‍යාවක් වන කැත්රිනා මිග්ලිඔරිනි ඇයගේ කන්‍යාභාවය පුණ්‍ය කටයුත්තක් සඳහා මුදල් රැස් කිරීමට වෙන්දේසියේ දමා ඇත.
    ඔක්තෝබර් 15 න් අවසන් වන මෙම වෙන්දේසියේ ඇයගේ කන්‍යාභාවයට ඇති අගය ඇමෙරිකානු ඩොලර් 250,000 කි. වෙන්දිසියේ ජයග්‍රාහකයාට ඕස්ටේ්‍රලියාවේ සිට ඇමරිකාව බලා ගමන් කරන ගුවන් යානයකදී එක් වරක් ලිංගිකව එක්වීමට අවස්ථාව ලැබේ.

    ගුවන් යානයක් මේ සඳහා තෝරාගෙන ඇත්තේ නීතිමය ප්‍රශ්න මගහරවා ගැනීමටය.


    මෙය එක වරක් ලබාදෙන අවස්ථාවක් බැවින් ගණිකා වෘත්තියක් ලෙස කිසිසේත්ම සැලකිය නොහැකි බව ඇය පවසා සිටියි.


    ඔබ එක වරක් ඡායරුපයක් ගත්විට එය කොතරම් හොඳ ඡායරුපයක් වුවත් ඔබ වෘත්තීය ඡායරුප ශිල්පියෙකු වන්නේ නැහැ ඇය තවදුරටත් ප්‍රකාශ කර සිටියි.


    ඇය මෙයින් උපයන මුදලින් කොටසක් ඇයගේ උපන් ගමෙහි නිවහනක් නොමැති අයට නිවහන් ඉදිකිරීමට යෙදවීමට බලාපොරොත්තුවෙන් සිටී. දැනට මේ සඳහා ලන්සු තබා ඇති පුද්ගලන්ගේ නාම ලේඛනය පහතින් දැක්වේ.
    මේ සඳහා සහභාගී වන පුද්ගලයා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සඳහා පරීක්ෂණයකට සහභාගී විය යුතු අතර කොන්ඩමයක් පැළඳීම කොන්දේසි ලෙස පවතී. මෙම සම්බන්ධතවයට පෙර හා පසුව විශේෂ වාර්තා චිත්‍රපට කණ්ඩායමක් විසින් වර්ජින් වෝන්ටඩ් නමැති වාර්තා චිත්‍රපටය සඳහා ඇයව රූගත කරනු ඇත.

    bidderlist.jpg








    ගත්තේ Amazing Banta

    රීපොස්ට් නම් සොරි
     
    • Like
    Reactions: rusaku

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,123
    752
    113
    Well in a western country it's hard to find a virgin.
    This is not the first time it happened,Al I can't belive is an indian bid 250 grand for that
     

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    හැටි විතරක් එකිගේ...
    මාර බිස්නස් එකක් කරන්න හදන්නේ
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අපෝ කෑත කෑල්ලක්නේ බන්....:baffled::baffled::baffled:මං මේ චාන්ස් එක හම්බුනා නම් මේකගේ මූන කොට්ටේකින් වහලා තමයි වෑඩේ කරන්නේ...:rofl::rofl::rofl:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,902
    9,709
    113
    අපෝ කෑත කෑල්ලක්නේ බන්....:baffled::baffled::baffled:මං මේ චාන්ස් එක හම්බුනා නම් මේකගේ මූන කොට්ටේකින් වහලා තමයි වෑඩේ කරන්නේ...:rofl::rofl::rofl:


    :rolleyes:මීට වැඩ කැත කෙල්ලෝ ලංකාවේ ඕන තරම් ඉන්නවනේ.මට නම් මේකිගේ කැතක් පේන්නේ නැහැ.තව ටිකක් මහත් උනා නම් එළමකිරි.:cool:
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ශුවර් එකටම බුවා නාකි ඩයල් එකක් වෙන්න ඕන
    නාකි විසේ ඉහට උසේ ලුනේ
     

    kajja_2

    Member
    Oct 10, 2012
    157
    12
    0
    charitable cause 1 ta donation 1k denawa kiyala hitala 25k usd denawa

    concelatation price 1k widiyata u get 2 pop a cherry :lol:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    අපෝ කෑත කෑල්ලක්නේ බන්....:baffled::baffled::baffled:මං මේ චාන්ස් එක හම්බුනා නම් මේකගේ මූන කොට්ටේකින් වහලා තමයි වෑඩේ කරන්නේ...:rofl::rofl::rofl:
    කැත කොහෙද බං ලංකාවේ මිස් වර්ඩ් යන එකක්වත් මෙච්චර ලස්සන ද?:lol::lol::lol: