පට්ට සිදු සෙට් එකක් අහලම බලන්න...

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    පට්ට සිදු සෙට් එකක් අහලම බලන්න...

    මචන්ලා මර්වින් මිහිදුකුලගේ පට්ට සින්දු සෙට් එකක් හම්බවුනා දැන් තියන සින්දු මොනාද කියලා හිතෙනවා මේවා අහපුවාම. අහලම බලලා කොහොමද කියන්න.

    මෙතනින් ගිහින් බාගන්න
    http://www.mediafire.com/file/l06x6lv28qdhsfs/Mervin%20Mihindukula%20%5Bmusicalbum4u.blogspot.com%5D.zip​
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    අල මල්ලි;14214168 said:
    කොහොමද බං ඔය rep දෙන්නේ.... කෝ මට දෙන්න බෑ නේ.... මම rep ගැන thread එකකුත් බැලුව... ඒ උනාට මට වැඩේ සෙට් උනේ නෑ...

    පොස්ට් 100 දාපන් එතකොට රෙප් පවර් 1ක් ලැබෙයි. තාම උබට රෙප් පවර් නෑ මම හිතන විදිහට.:yes::yes: