මිහිතලය මත ඇති සියලුම ජලය
ඡායාරූපයෙන් දැක්වෙන්නේ මිහිතලය මත ඇති සියලුම ජලය එක්කල තැනූ ගෝලයක් පෘථිවියේ ප්‍රමානය සමග සංසඳනය කල විට පෙනෙන ආකාරයයි.
එම ගෝලයේ විශ්කම්භය ආසන්න වශයෙන් සැතපුම් 860ක් (කිලෝමීටර 1385) වන අතර පරිමාව ආසන්න වශයෙන් ඝන සැතපුම් 332,500,000ක් (ඝන කිලෝමීටර 1,386,000,000)...