1996 මාර්තු 17 යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට ඓතිහාසික දිනයකි. ඊට පෙර ක්‍රිකට් පිටියේ ලිලිපුට්ටන් වූ ශ්‍රී ලංකාව ක්‍රිකට් පිටියේ යෝධයන්ව පරයමින්,ශ්‍රී ලංකා නාමය ලෝක ක්‍රිකට් ඉතිහාස පොතේ රන් අකුරින් ලියවමින් විල්ස් ලෝක කුසලානය නමින් හැදින්වුනු 6 වැනි ලෝක කුසලානය තමන් සතු කර ගත්තේ 1996...