bhanu perera

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    Welcome back bhanu perera
    You last visited: 07-10-12 at 11:05 am
    New posts: 231
    Rep Power: 3
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    මම අදට එලකිරියට ඇවිල්ලා හරියටම අවුරුදු 2යි. මගේ රෙප් පවර් 3කුත් කො‍ටු 7 තියනවා අවුරුදු 2ට. මේ අවුරුදු 2ක මා එක්ක හිටිය සියලුම එලකිරි මිත්‍රයින්ට මාගේ හදපිරි ප්‍රනාමය පුදකර සිටිනවා.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    අඩෝ ෆේක් භානුවා දැන් නේ බන් මේක දැක්කේ .....:sorry::D
    එල එල ඔන්න අපේ නයිට් ක්ලබ් එකේ සෙට් එක වෙනුවෙන් මන් උඹට සුබ පතනවා..:cool:;)

    000200D5.gif
    000200D5.gif
    000200D5.gif
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අඩේ ෆේක් බානුවා :):love: උඹ මේ ෆේක් ප්‍රොෆයිල් :baffled: එක හදලා අවුරුදු 2 කුත් ගියාද බන් :shocked: එල එල අපිට ආඩම්බරයි.:cool::cool::cool::yes:.. තව තව ෆේක් ප්‍රොෆයිල් නිර්මාණයට :eek: ශක්තිය දහිරිය ලැබේවා කියලා මම එක හිතින් ප්‍රාර්ථනා කරනවා..:yes::cool: