පිටරටක ඉන්න ලන්කාවෙ කෙනෙකුට තමන්ගේ පාස්පෝට් එක අලුත් කරගන්නේ කොහොමද ඒ ඉන්න රටේදීම ? ඒකට උවමනා කරන දේවල් මොනාද ? දන්න කෙනෙක් උදව් කරන්න...
පාස්පෝට් එක විතරද දෙන්න ඕනා ?a rate sri lanka තානාපති කාර්යාලයට බාර දුන්නාම හරි...
පොඩ්ඩක් විස්තර කරපන්කො...Sri Lankan high commision eaka harahaaa...
පොඩ්ඩක් විස්තර කරපන්කො...
thanz machan. kawruth na wageහරියටම විස්තරයක් දන්නා කෙනෙක්
නැද්දෝ ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
