1996 මාර්තු 17 යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට ඓතිහාසික දිනයකි. ඊට පෙර ක්‍රිකට් පිටියේ ලිලිපුට්ටන් වූ ශ්‍රී ලංකාව ක්‍රිකට් පිටියේ යෝධයන්ව පරයමින්,ශ්‍රී ලංකා නාමය ලෝක ක්‍රිකට් ඉතිහාස පොතේ රන් අකුරින් ලියවමින් විල්ස් ලෝක කුසලානය නමින් හැදින්වුනු 6 වැනි ලෝක කුසලානය තමන් සතු කර ගත්තේ 1996 මාර්තු 17ක් වූ අද වැනි දිනකයි.
ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන්ට අමරණීය රැයක් වූ එදින පකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරදවා අර්ජුන රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ක්‍රිකට් කිරුළ ලක් මාතාවගේ හිසේ පැලදුවෝය...
ෆේස්බුක් එකෙන් ගත්තෙ
රීපොස්ට් නම් සොරි





