Questions සිංහලු මට පොඩි කරදරයක් වුනා! (URGENT!)

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    id එක editted කියලා දැක දැකම සල්ලි දාපු උබ වගේ හරකෙක් නම්
     

    Kotasilva

    Junior member
  • Dec 25, 2020
    57
    44
    18
    Moratuwa
    උඹ දාපු සල්ලි වල bank slip එකේ photo copy එකත් අරන් police ගිහින් entry එක දාපන්!
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    https://ikman.lk/en/ad/nikon-z50-full-set-for-sale-badulla

    මචන් ඉක්මන් එකේ මේ ඇඩ් එක තිබ්බා කැමරා එක ගාන අඩු හින්ද මම ටක් ගාල කෝල් කරල ඇහුවම කිව්වා මේක ඌගෙ යාලුවෙක් ඌට එවපු එකක් ඌට වැඩක් නැති නිසා දෙනව කියල. ඊලඟට තව එකෙක් කෝල් කලා ඌ 12ට සල්ලි දානව කිව්වා ,ගන්නවනම් ඇඩ්වාන්ස් එකක් දෙන්න කියලා මූ මට එකවුන්ට් නම්බර්ස් ඇන්ඩ් අනිත් ඒවා දුන්නා අයිඩී එකේ කොපි 2කුත් එක්ක ඒක මට එඩිට් කරා කියල තේරුනා. ඒ වුනාට කැමරා එක නිස ඒවා බැලුවේ නෑ. ඊලඟට මූට 10000ක් යැව්වා. ඊලඟට අපේ තාත්තගෙ යාලුවෙක් බදුල්ලේ මූ කියපු තැනට යවලා පැයක් විතර බලාගෙන හිටියා නෑ. කෝ ආන්සර් කරන්නෙත් නෑ ග්‍රාම සේවක ගාවට ගියාමත් නෑ කිව්වා.මන් අමාරුවෙන් එකතු කරපු සල්ලි බන්. මම ආයෙත් වෙන ෆෝන් නම්බර් එකකින් කතා කලා ආන්සර් කෑත් නෑ.ඊලඟට පැයක් විතර ඉඳල දැන් කෝල් කලා වෙන එක්කෙනෙක් දම්මලා කැමරාව ආයෙත් ගන්න වගේ. එහ්ටකොට කියනව දැන් ටිකක් බිසී තව ටිකකින් ගන්නලු. ඌ මටත් ඉස්සෙල්ලම ගන්නකොට එහෙම කිව්වා මේකට මොකක් හරි කරන්න පුළුවන්ද? මූ තව කී දෙනෙකුට කරයිද දන්නෙ නෑ.
    අප්ඩේට් - බෑන්ක් එකෙන් ඇහුවම කියනව ඒ 10000 ඌ විත්ඩ්‍රෝ කරලලු.
    බම්ප් එකක් හරි දාපල්ලා!

    ඌ දාපු අයිඩී කොපි


    View attachment 110797


    Name=H.H.A.MADUSANKA.
    Account=101430122823.
    Bank=NSB.
    Branch=Badulla

    Ad eka

    View attachment 110799

    adoo mam me add eka dakka ban ada udde ikman eka balanakota... mata hodata mathakay..
    Uba police palayan.. bank ekakkin hari kohen hari nam salli gatte ddetails athine.. cctv wala ehemath wadila athi.. complain ekak dapan policiye
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    දැන දැන විහින් අමාරුවේ වැටුන වැඩක් ! දැන් ඉතින් ස්ලිප් එකත් අරන් පොලිසියට යන්න තමයි වෙන්නේ.. බැංකු ගිණුම තියෙන නිසා මොකක් හරි කරගන්න පුළුවන් වෙයි.. (ID එක නම් ෂුවර් එකටම හදපු හොර එකක් ) හැබැයි ඉතින් කල් යාවි.. මීට පස්සෙවත් මොලේ පාවිච්චි කරලා වැඩ කරපන්..
     
    • Like
    Reactions: NRTG

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    Screenshot_20210112-150403_2.png


    Mekawa adurana kawuru hari innawa nam message ekak ewanna
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    යකො අයිඩි කාර්ඩ් එක එඩිට් කියලා දැන දැන සල්ලි දාලා මුන් වගේ පොල් බුරුවෝ ..
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,445
    113
    Colombo, Sri Lanka
    බුදු අම්මෝ මාර හොරුනේ බන් දැන් ලංකාවේ ඉන්නේ. අනිත් එවුන් දුක් මහන්සියෙන් හම්බ කරපු එව්වා අරගෙන මුන් මොනවට ඔව්ව වියදම් කරනවද මන්දා ... :no: :no:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේ ID Number හරියටම මේ අකවුන්ට් එක අයිති කෙනාගෙද කියල කන්ෆර්ම් කරගන්න පුලුවන් NSB Online Account එකකින් ට්‍රාන්ස්ෆර් එකක් දාන්න ID Number එකත් එක්ක. එතකොට වැරදි නම් Error එකක් එනව.

    ID Number එකත් හරි නම්, මේ එව්ව එකවුන්ට් නම්බර් එකත් හරි නම් මේක අල්ලන එක මාර Easy වැඩක් පොලිසියට. මෙතැන කවුරුහරි කෙනෙක් ඉන්නව නම් මේ පුද්ගලය ගැන අදාල අංශයකට යොමු කරන්න හොඳට කන්ටැක්ට්ස් තියෙන කෙනෙක්. අනිවාර්යෙන් ඒ දේ කරන්න. ඒක ලොකු සමාජ සේවයක්.

    මට පුද්ගලිකව මෙහෙම දෙයක් උනා නම්(හෝ මම පුද්ගලිකවම අඳුරන කෙනෙක්ට) මම ලක්ෂයක් ගියත් මූට පුලුවන් උපරිම දඬුවම අරගෙන දීල පස්ස බලන්නෙ.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔය බැන්ක් එකවුන්ට් එකයි නමයි අයිති ශුවර් වෙන එකෙක් ට ... වෙන එකෙක්ගේ බැන්ක් අකවුන්ට් එකක් අයිඩි කාර්ඩ් එකක් එඩිට් කරලා තවත් එකෙක් ගහන ගෙමක්