උඹලයි නංගිගේ වැරැද්ද. කරුමේ ගෙවන්නම ඕන. නැත්නම් වේලාසනින්ම ඕව විසදා ගන්න තිබ්බ.එතකොට මිනිහ නිසා නංගි මෙච්චරකල් විදපු දුක්
ඕකට නිතියෙන්ම කරන්න තිබුණ. කොහෙද නංගි එක්ක බෑනෙ. මාවයි අම්මවයි තාත්තවයි මැරුවත් ඌ හොදයි කියනව
උඹලයි නංගිගේ වැරැද්ද. කරුමේ ගෙවන්නම ඕන. නැත්නම් වේලාසනින්ම ඕව විසදා ගන්න තිබ්බ.එතකොට මිනිහ නිසා නංගි මෙච්චරකල් විදපු දුක්
ඕකට නිතියෙන්ම කරන්න තිබුණ. කොහෙද නංගි එක්ක බෑනෙ. මාවයි අම්මවයි තාත්තවයි මැරුවත් ඌ හොදයි කියනව
අනිවා ගහන්න ඇති. මසින්නාගේ තරහ පොඩි එකාගෙන් යවන්න ඇති.ගැහුවා කියල කට උත්තර දුන්න නම් අනිවා රීමන්. ඒ කියන්නේ උඹලයි නංගි පොඩි එකට ගහල කියල පිළිඅරගෙන.. කරන්න දෙයක් නැ..
මටත් පෙන්නේ එහෙම සින් එකක් වෙන්නත් පුළුවන්. පොඩි උන්ට ගැහුවොත් දැන් පට්ට ලෙඩේ. ඒ මදිවට මුන්ගේ නංගි පිලි අරන් පොඩි එකාට ගහල කියල. ඒ කියන්නේ ඔය පලවෙනි පාර වෙන්න බැ.අනිවා ගහන්න ඇති. මසින්නාගේ තරහ පොඩි එකාගෙන් යවන්න ඇති.
එහෙම එක පාරක් ගැහුවටමටත් පෙන්නේ එහෙම සින් එකක් වෙන්නත් පුළුවන්. පොඩි උන්ට ගැහුවොත් දැන් පට්ට ලෙඩේ. ඒ මදිවට මුන්ගේ නංගි පිලි අරන් පොඩි එකාට ගහල කියල. ඒ කියන්නේ ඔය පලවෙනි පාර වෙන්න බැ.
ඔව් පිළිගත්තා කියන්නේ ඉවරයි ඉතිං. කාලේකට ඉන්න වෙයි. අනික ගෑනිට ඔහොම කරන මිනිහෝ ඉන්නවද බං. දෙමළ ෆිල්ම් වගේනේ මේවා.මූ ගිහිං දැං මසිනට කඩුවෙන් කෙටුව නම් 100% දෙමළ ෆිල්ම්. මට නිකං පිස්සු වගේ මේවා අහලා.මටත් පෙන්නේ එහෙම සින් එකක් වෙන්නත් පුළුවන්. පොඩි උන්ට ගැහුවොත් දැන් පට්ට ලෙඩේ. ඒ මදිවට මුන්ගේ නංගි පිලි අරන් පොඩි එකාට ගහල කියල. ඒ කියන්නේ ඔය පලවෙනි පාර වෙන්න බැ.
වැලිකඩ බංමීගමුවේ remand එකේද ඉන්නේ..බත් එකක් ගෙනියපන්...ඇතුලේ කෑම මල ජරාවලු...ගුල්ලො ගහපු පරිප්පු,ගද ගහන හාල් එහෙම...![]()
වරද පිලිඅරං කරන්න දෙයක් නෑ දැන්. දැන් නංගිට කියපං වලතර වගෙ ට්‍රැක් අවුට් එකක් රගපාල අංගොඩ පයින්න කියල පැනල ඒකෙන් හොද උනා වගේ එන්න පුලුවන් මාස දෙකක් තුනක් ඉදලඑහෙම එක පාරක් ගැහුවට
නංගි හැමදාම ලමයට ගහන්නෙ නෑ
වෛද්‍ය වාර්තාවේ එහෙම කිසිම තැල්මක් කැලලක් නෑ
රිමාන්ඩ් කෙරුවෙ නංගි දුන්න මෝඩ කටඋත්තරේට
කලිං ගැහුවා කිව්වත් බඩු ඉවරයි. කලිං ගැහුවා කියන්නේ දැං වයිද්‍ය වාර්තාව බලන්න දේකුත් නැහැනේ.එහෙම එක පාරක් ගැහුවට
නංගි හැමදාම ලමයට ගහන්නෙ නෑ
වෛද්‍ය වාර්තාවේ එහෙම කිසිම තැල්මක් කැලලක් නෑ
රිමාන්ඩ් කෙරුවෙ නංගි දුන්න මෝඩ කටඋත්තරේට
එක පාරක් ගැහුවත් දෙපාරක් ගැහුවත් ලෙඩේ බන් ළමයින්ට, උඹලයි නංගි එලියට ඇවිල්ල ආපහු මිනිහා එක්කසමාදාන වෙලා ඉඳීවි. ඕවට අත දාන උඹල තමයි වැරදි කාරයෝ වෙන්නේ පස්සේ. නංගි එක්ක තියන සම්බන්දකම් නවත්තාපන්. එටකොට උඹේ මොළෙත් අව්ල් නැ. නැත නම් ඕක හැමදාමඑහෙම එක පාරක් ගැහුවට
නංගි හැමදාම ලමයට ගහන්නෙ නෑ
වෛද්‍ය වාර්තාවේ එහෙම කිසිම තැල්මක් කැලලක් නෑ
රිමාන්ඩ් කෙරුවෙ නංගි දුන්න මෝඩ කටඋත්තරේට
එහෙම බැරිනම් ඒ දෙන්නට වෙනම ගෙයක් හදලා දෙන එක එක 

ඔව්වා හෙන කේස් මචන්. අපි උනත් ඔය වගේ සිද්දියක් කොහේ හරි දැක්කම පොඩි උන්ට හගපු එකාත් එක්ක මලෙන්නේ ඉන්නේ. කවුරුවත් අනුකම්පා කරන්නේ නැහැබලපං අපේ නංගි දැන්වත් හැදෙන්නෙ නෑ
එහෙම උනොත් ෆිල්ම් එකක වගේ තියෙයි. When Anuradha realised it was all an illustrationමේවා ඔක්කොම උබේ හිතේ ඇදෙන දේවල් ,ගුලි කන නිසා![]()
කට උත්තරේ නීත්‍යනුකුල නෑ.. හොද ලෝයර් කෙනෙක්ට කණපිට ගහන්න පුලුවන්.. මොනවා උනත් ඉතිං මීටර් කෝදුවක් කැඩෙන කන් අනුන්ගේ ළමයෙකුට ගහනවා කියන්නෙ ඉතිං හොද දෙයක් නම් නෙවෙයිගැහුවා කියල කට උත්තර දුන්න නම් අනිවා රීමන්. ඒ කියන්නේ උඹලයි නංගි පොඩි එකට ගහල කියල පිළිඅරගෙන.. කරන්න දෙයක් නැ..

මිනිහට ඔනෙ අපේ නංගිට කියල උන්ගෙ අම්මටයි තාත්තටයි කනවැන්දුම් නංගිටයි ඒකිගෙ දුවටයි කරගන්නඔහොම කේස් වලදි හොඳම දේ නංගිලා වෙනම ගෙදරකට යන එකඑහෙම බැරිනම් ඒ දෙන්නට වෙනම ගෙයක් හදලා දෙන එක එක
එක ගෙදර ඉන්නවනම් ඔය ප්‍රශ්නෙ සක්කරයටවත් විසඳන්න බෑ![]()
අඩෝ මෙ තවෙ උබ නේද ඉස්සර කරවලයා කියලා account එකකින් හිටියේඅනිවා ගහන්න ඇති. මසින්නාගේ තරහ පොඩි එකාගෙන් යවන්න ඇති.
නෑනා මසින්නා කියන්නේ කවුද?කසින්ලා ද?
අහ්හ් ෆේල් පොන්ස්. විබාගයක් දකිද්දී තරහයි නේ. අනුන්ට ඉරිසියා නොකර විබාගේ ගොඩ දාපන්, එතකොට මසින්නා උනත් හොදට සලකයි
මසින්නා රෑට ඇගට ගොඩ වෙලා දෙන සල්ලි ටිකක් හිගන්නන්ට දෙන්න![]()
ekita hoda nam uba ahawal ekatada nahinne... ubatath baninawa athi nangiඑතකොට මිනිහ නිසා නංගි මෙච්චරකල් විදපු දුක්
ඕකට නිතියෙන්ම කරන්න තිබුණ. කොහෙද නංගි එක්ක බෑනෙ. මාවයි අම්මවයි තාත්තවයි මැරුවත් ඌට හොදයි කියනව