මම ඊබේ බඩු වගයක් ඕඩර් කරා. එස්ටිමේටඩ් ඩේට් එක දීල තියෙන්නේ Nov 20 ත් Dec 12 අතර.(දින පසුවී නැත. මම ඕඩර් කරේ Nov 07, නොවැම්බර් 07 ම ෂිප් කරලා.) කලින් මම බඩු වගයක් ඕඩර් කරා. ඒක දවස් 18න් ලැබුණා. මේක ලැබුනේ නැත්තේ ඇයි ? තැපැල් භාණ්ඩ ප්‍රමාදයක් තියෙනවද ? නැත්තම් ලියුම් කාරය මාටියා ගහලද දන්නේ නෑ...