ඊබේ පොඩි දෙයක්

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඊබේ පොඩි දෙයක්

    ඊබේ පොඩි දෙයක් දැනගන්න ඕනේ. මම ඊ්බේ එකෙන් බඩු ගන්න කෙනෙක්. හැබැයි බිඩ් තියල මීට කලින් බඩු අරන් නැහැ. මම දැන් බිඩ් එකකට තිබ්බා. හැබැයි ඒක අව්ට්බිඩ් වෙලා. එතකොට මම බිඩ් තියපු සල්ලි ආපහු ගන්නේ කොහොමද ? මම පාවිච්චි කරන්නේ HNB International Debit card එකක්.
    තව මම සෙලර් කෙනෙක් විදිහට බිඩ් තියල බඩු වික්කොත් මම බලාපොරොත්තු වුණ මිළ ලැබුනේ නැත්තම් (කුණුකොල්ලෙට ගියොත්) එ් බිඩ් එක කැන්සල් කරන්න පුළුවන්ද ? :dull:

    මට පොඩ්ඩක් විස්තරාත්මකව කියල දෙන්න.බෝම වටිනවා... රෙප් දෙන්නම් :rolleyes:
     
    • Like
    Reactions: Feedback.

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    1800183_960663523961800_7121792449407133868_n.jpg
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    bid කල කියල සල්ලි කැපෙන්නේ නැ ..bid එක දිනලා pay කලොත් විතරයි සල්ලි කැපෙන්නේ ..win කරපු ekak cancel karanna puluwan sellerta kiyala
     
    • Like
    Reactions: DaFuq

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඊබේ පොඩි දෙයක් දැනගන්න ඕනේ. මම ඊ්බේ එකෙන් බඩු ගන්න කෙනෙක්. හැබැයි බිඩ් තියල මීට කලින් බඩු අරන් නැහැ. මම දැන් බිඩ් එකකට තිබ්බා. හැබැයි ඒක අව්ට්බිඩ් වෙලා. එතකොට මම බිඩ් තියපු සල්ලි ආපහු ගන්නේ කොහොමද ? මම පාවිච්චි කරන්නේ HNB International Debit card එකක්.
    තව මම සෙලර් කෙනෙක් විදිහට බිඩ් තියල බඩු වික්කොත් මම බලාපොරොත්තු වුණ මිළ ලැබුනේ නැත්තම් (කුණුකොල්ලෙට ගියොත්) එ් බිඩ් එක කැන්සල් කරන්න පුළුවන්ද ? :dull:

    මට පොඩ්ඩක් විස්තරාත්මකව කියල දෙන්න.බෝම වටිනවා... රෙප් දෙන්නම් :rolleyes:

    1)Bid කරාට සල්ලි යන්නේ නැහැ Bid එක දිනලා pay කරපුවාම තමයි සල්ලි card එකෙන් අය වෙන්නේ

    2)Reserve price එකක් specify කරන්න පුළුවන් එතකොට ඒ ගානට අඩුවෙන් auction එක ඉවර උනොත් බඩුව කාටවත් අයිති වෙන්නේ නැහැ (seller highest bidderට විකුනන්න බැඳෙන්නේ නැහැ)
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83

    1)Bid කරාට සල්ලි යන්නේ නැහැ Bid එක දිනලා pay කරපුවාම තමයි සල්ලි card එකෙන් අය වෙන්නේ

    2)Reserve price එකක් specify කරන්න පුළුවන් එතකොට ඒ ගානට අඩුවෙන් auction එක ඉවර උනොත් බඩුව කාටවත් අයිති වෙන්නේ නැහැ (seller highest bidderට විකුනන්න බැඳෙන්නේ නැහැ)

    ඔය තියෙන්නේ අහපු ප්‍රශ්නෙට උත්තරේ ආයේ දාන්නා දෙයක් නෑ
     
    • Like
    Reactions: DaFuq