ඊබේ අයිටම් ලැබුනේ නෑ...
මම ඔරලෝසු 4ක් ඕඩර් කරා බන්. මට ඒවා ටික ලැබුනේ නැහැනේ. මහ වදයක් බන්. දැන් මොකෝ කරන්නේ ? රීෆන්ඩ් ඉල්ලනවද නැත්තම් ඒ අයිටම් එකම ඉල්ලනවද ? රීෆන්ඩ් ඉල්ලුවොත් කෝමද ඒක කරන්නේ ? මට තියෙන්නේ HNB Debit card එකක්. පොඩ්ඩක් කියල දෙන්නකෝ සුදූ
මේ තියෙන්නේ ලැබුනේ නැති අයිටම් ටික. ඔය යටින් ඉරි ගහල තියෙන ඒවා විතරයි හොඳේ..
රෙප් දෙන්නම්

Last edited: