අපිට 5G ඕන නෑ 

ඉස්සෙල්ලා 4G හරියට දියන්කෝ බන්
වේගය වැඩි කරන්න
Unlimited
Vote


ඉස්සෙල්ලා 4G හරියට දියන්කෝ බන්

වේගය වැඩි කරන්න
Unlimited
Vote





දෙකෙන් එකක් තෝරගන්න කිව්වොත් මොකක්ද ඕන කියල වෙන්ඩැ අහන්නෙඇයි අපිට 5g 4g දෙකම ඕනි කියන්න බැරි
දැන් තියෙන ඩයලොග් 5g වල වට්සැප් කෝල් ඇහෙන්නේ නැතුව යනවා බන් ටික වෙලාවකින්...ඩවුන්ලෝඩ් ස්පීඩ් එක නන් ටිකක් වැඩි 4g වලට වඩා.. එහෙම බැලුවොත් 4G හොදයි....දෙකෙන් එකක් තෝරගන්න කිව්වොත් මොකක්ද ඕන කියල වෙන්ඩැ අහන්නෙ
Number Portability විතරයි ඕනවේසපාලුවො වගේම උනුත් අපිව හූරගෙන කනවා. අපි අනේ අපොයි කියල බිල ගෙවාගෙන දෙන දේ කාලා ඉන්නවා.
ඕක 3G ඉදලම වුන වැඩක්. තියෙන ටෙක්නොලජි එකේ උපරිම ඩේටා ස්පීඩ් දෙනවට වඩා කරේ අලුත් ටෙක්නොලජි ගෙනල්ලා මිනිස්සු රවට්ටලා පැකේජ් ඩිවයිසස් විකුණපු එක. 4G bandwidth වැඩිකරානම් සාමාන්‍ය කස්ටමර් කෙනෙක්ට 100mbps ලේසියෙන් දෙන්න පුලුවන් දවසේ ගොඩක් වෙලාවටඅපිට 5G ඕන නෑ
ඉස්සෙල්ලා 4G හරියට දියන්කෝ බන්
වේගය වැඩි කරන්න
Unlimited
Vote![]()