සිංහල , දමිළ , මුස්ලිම් , බර්ගර් , මැලේ
කාලෝචිත ප්‍රශ්නයකි . බනින උන් බැනපල්ලා .රේප් කපන උන් කපහල්ල. ( අද වෙන තුරු රේප් කියන්න කුමක් දැයි මම නොදැනීමි.
ඔබ සිංහල වෙන්න පුළුවන් , දමිල වෙන්න පුළුවන් , මුස්ලිම් වෙන්න පුළුවන් , බර්ගර් වෙන්න පුළුවන් , මැලේ වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් ජාතියක් වෙන්න...