Toyota Hilux Invicible Double Cab
අද මම ඔයාලත් එක්ක බොහොම වැදගත් දෙයක් ගැන තමය් සාකච්චා කරන්න යන්නේ . හොඳය් අද මම කතා කරන්න යන්නේ ටොයෝට සමාගමේ නවතම හදුන්වාදීමක් වන Toyota Hilux Invicibleමෝටර් රථය පිළිබදවය ටොයෝට හිලුෂ් මාදිලිය විශේෂයෙන්ම ෆෝ වීල් නිසා කදු ,හෙල්,තැනි තලා ,මඩේ ඇලේ, දොලේ, මේ ඕනෑම...