මගේ hire එකක් තියනව. මම දැන් full ටයිම් tourism කරන නිසා ඒක නවත්තන්න වෙලා තියෙන්නෙ. hire කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් සෙට් කරල දෙන්න පුළුවන්.
hire එක සතියට දවස් 3 හෝ 4 උදේ 9 ඉඳල හවස 5, 6 වෙනකම් යන්න තියනව ගොඩක් වෙලාවට around Colombo. වැඩිම දුර Kaluthara, Horana, Awissawella, Negombo, Mirigama වගේ තමා. 45/= per 1Km. 200Km වලට වඩා වැඩි උනොත් 35/= ගානෙ. schedule එකක් නෑ කතා කරන දවසට යන්න ඕනෙ. ඉරිදා ඇරෙන්න අනිත් දවස් 6 දවස් 4 වගේ සෙට් වෙනව. වැඩ තියන දවසට අඩුම 150 Km වලට වඩා යන්න වෙනව. මම මාසෙට 130000/= හොයල තියනව මේ hire එකෙන් විතරක්.
වාහනෙ ගැන කිව්වොත් 2015 ඇල්ටෝ එකක් හොඳටම ඇති. A/C, Interior condition, Vehicle condition හොඳට තියනවනම් ඒ ඇති.
යන Passengersල බෑන්ක් එකක Loan & Valuation වලට යන්නෙ ඒක නිසා payment ගැන කිසි අවුලක් නෑ දවස අන්තිමට සල්ලි දෙනව. හැබැයි ladies la දෙන්නෙක් යන නිසා driver discipline හොඳටම තියෙන්නෙ ඕනෙ. අනවශ්‍ය කතා බෑ.
මේක කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් pm එකක් දාන්න. මගේ cut මොකුත් නෑ මම සෙට් කරල දෙනව විතරයි ඊට පස්සේ ඇදගෙන යන්න තියෙන්නෙ.