මේ මල්ටි විටමින් වර්ගය ලොකු ගාණක් වෙනවා, රු. 6045 ක් වෙනවා කරල් 90 බෝතලයක්, ඉතින් මගෙන් යාළුවෙක් ඉල්ලුවා සතියකට ඒ කියන්නේ දවසට 2 ගාණේ දවස් 7කට. අනික හැම ෆාමසියෙන් ඒ ගාණට විකිනුවාට මට හම්බ වුනේ රු. 5800 කට. ඉතින් ඒ අනුවයි කරල් 14 කට ගණන් හැදුවේ.
ඉතින් රු. 100 ක් යනවා නම් ඒ බඩු ගන්න කෙනාට රු. 1000...