මෙහෙමයි ඔයාට බෙහෙත්වලට සල්ලි ගන්න ඕනද?
නැත්නම් බෙහෙත් ටික නිකන් අඳුනන කෙනෙක්ට යවනවද?
බෙහෙත් වලට සල්ලි ගන්න ඕන නම් ශ්‍රී ලන්කා තැපැල් vpp සේවය පාවිච්චි කරන්න. අඳුනන කෙනෙක්ට යවනවනම් සාමාන්‍ය තැපැල් පාර්සල් ක්‍රමය පාවිච්චි කරන්න. මේ දෙකෙම වියදම තීරනය වෙන්නෙ බර අනුව, කාලය නම් දුර අනුව වෙනස් වෙනව, දවස් 2 ඉඳලා දවස් 4 ක් දක්වා වෙනස් වෙනවා.ක්‍රම දෙකටම යවන්නා සහ ලබන්නාගේ ලිපින දෙක දාන්න ඕන ඒක අනිවාර්යයි.
vpp කරන හැටි කියන්නම්.
මුලින්ම ලබාගන්න කෙනාගෙ නමයි ඇඩ්‍රස් එකයි ඉල්ලගන්න
හොඳට පාර්සල් කරන්න,
පෝස්ට් ඔෆිස් එකට ගිහින් vpp කරන්න ඕන කිව්වම ෆෝම් ඒකක් දෙයි
ඒක පුරවලා, එයාලා ගෙවන්න ඕන ගාන අනුව මුද්දර අලවන්න, මම ඩීවීඩී යවනකොටනම් රුපියල් 85ක් වගේ තමයි වෙන්නෙ,එයාලට පාර්සල් එක දීලා ගෙදර යන්න.
ගන්න කෙනා පාර්සල් එක සල්ලි දීලා ගත්තෙ නැතෙ නත්නම් පාර්සල් එක ඔයාගෙ ගෙදරට ආපහු ඒවි. විශ්වාසවන්තම ක්‍රමේ මේක.
***සාමාන්‍ය පාර්සල් යවනවනම් ලැබෙන කෙනාගෙ ඇඩ්‍රස් එකයි ඔයාගෙ ඇඩ්‍රස් එකයි ලියල පෝස්ට් ඔෆිස් එකට ගිහින් බර අනුව මුද්දර අලවල යවන්න. එච්චරයි