පාර්සල්~යවමු

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
දරුවො මහ ලොකු ගානක් යන්නෙ නැ.. වැඩිම උනොත් රුපියල් 80-100ක් යයි.. බෙහෙත් බර නැනෙ.. පොස්ට් ඔෆිස් එකෙන් අහන්න.. ඔයා ඉන්නෙ නුවර නම්.. එයාලගෙන් අහන්න ඔක්කොම කියලා දෙනවා.. දුර අනුව නෙමෙයි ගෙවන්න ඔනා බර අනුව.

ඔව් බර බලල යවන්න ඕන තැන කිව්වම ඒ ගොල්ලො ගාන කියයි ... Courier service එකකට වඩානම් ගොඩක් ලාබයි

එතකොට දවසින් දෙකෙන් ලැබෙයි නේ. මේ ක්‍රමය අත්හදා බලන්න ඕනේ, ස්තුතියි දැනුවත් කලාට.
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එතකොට දවසින් දෙකෙන් ලැබෙයි නේ. මේ ක්‍රමය අත්හදා බලන්න ඕනේ, ස්තුතියි දැනුවත් කලාට.

    එහෙම එකපාරටම ලැබෙන්නෙ නෑ
    මාස දහයක් යයි වැඩිම උනොත් :baffled:
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    ඒ මල්ටිවිටමින් ලංකාවේ හැම ෆාමසියකම ගන්න තියෙන බෙහෙතක් නෙවෙයි නුවර ෆාමසියකට වුනත් මම ඉල්ලුම් කරලායි ගෙන්න ගත්තේ ඉතින් එක යවා ගන්නයි ඕන කම තිබුනේ.
    ehema illum karalath beheth genna ganna puluwanda? :nerd:
    matath ara corex keela kassata bona sirap ekak genna ganna ona :yes:
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    ehema illum karalath beheth genna ganna puluwanda? :nerd:
    matath ara corex keela kassata bona sirap ekak genna ganna ona :yes:

    ඔව්, අපිට හොයා ගන්න බැරි බෙහෙත් ඉල්ලුවාම ඒ අය කොහොම හරි ඕඩර් කරලා ගෙනත් දෙන්න පොරොන්දු වෙනවා, අනික ඒ වගේ දෙයක් කරනවා වෙන්න ඇත්තේ කස්ටමර්ස්ලාව ඒ අයගෙන් ඈත් කර ගන්නේ නැතිව තියා ගන්න වෙන්න ඇති. Corex නම් මම දන්න තරමින් ලංකාවේ විකුණන්න තහනම් කරපු බෙහෙතක් නේ.
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    ලංකාව ඇතුලේ පාර්සල් දවසෙන් යනවා. කොළඹට යවන්නේ නැතුව ඩිරෙක්ට් යවන්න කිව්වම හරි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නුවර ඉදලා හම්බන්තොට ට පොඩි බෙහෙත් වගයක් යවන්න තියෙන්නේ කියක් වගේ ගනී ද ? අනික අපිට ඒ කුරියර් සර්විස් එකට කියන්න පුලුවන් කම තියෙනවා නේද අපි දෙන පාර්සලේ ඒ ගන්න කෙනාගෙන් සල්ලි ගන්න කියලා.
    මෙහෙමයි ඔයාට බෙහෙත්වලට සල්ලි ගන්න ඕනද?
    නැත්නම් බෙහෙත් ටික නිකන් අඳුනන කෙනෙක්ට යවනවද?

    බෙහෙත් වලට සල්ලි ගන්න ඕන නම් ශ්‍රී ලන්කා තැපැල් vpp සේවය පාවිච්චි කරන්න. අඳුනන කෙනෙක්ට යවනවනම් සාමාන්‍ය තැපැල් පාර්සල් ක්‍රමය පාවිච්චි කරන්න. මේ දෙකෙම වියදම තීරනය වෙන්නෙ බර අනුව, කාලය නම් දුර අනුව වෙනස් වෙනව, දවස් 2 ඉඳලා දවස් 4 ක් දක්වා වෙනස් වෙනවා.ක්‍රම දෙකටම යවන්නා සහ ලබන්නාගේ ලිපින දෙක දාන්න ඕන ඒක අනිවාර්යයි
    .

    vpp කරන හැටි කියන්නම්.

    මුලින්ම ලබාගන්න කෙනාගෙ නමයි ඇඩ්‍රස් එකයි ඉල්ලගන්න

    හොඳට පාර්සල් කරන්න,
    පෝස්ට් ඔෆිස් එකට ගිහින් vpp කරන්න ඕන කිව්වම ෆෝම් ඒකක් දෙයි
    ඒක පුරවලා, එයාලා ගෙවන්න ඕන ගාන අනුව මුද්දර අලවන්න, මම ඩීවීඩී යවනකොටනම් රුපියල් 85ක් වගේ තමයි වෙන්නෙ,එයාලට පාර්සල් එක දීලා ගෙදර යන්න.

    ගන්න කෙනා පාර්සල් එක සල්ලි දීලා ගත්තෙ නැතෙ නත්නම් පාර්සල් එක ඔයාගෙ ගෙදරට ආපහු ඒවි. විශ්වාසවන්තම ක්‍රමේ මේක.

    ***සාමාන්‍ය පාර්සල් යවනවනම් ලැබෙන කෙනාගෙ ඇඩ්‍රස් එකයි ඔයාගෙ ඇඩ්‍රස් එකයි ලියල පෝස්ට් ඔෆිස් එකට ගිහින් බර අනුව මුද්දර අලවල යවන්න. එච්චරයි
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    ගන්න කෙනාද තැපැල් ගාස්තු ගෙවන්න ඕනෙ
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    සහො උදවු ඉල්ලන මනුස්සයෙකුට උදවු කරන්න නැතිව එ අයගෙන් උදවු ඉල්ලන්න එපා සහො එකම එක වැදගත් ත්‍රෙඩ් එකක් දලා තියෙනවාද කොමන්ට් එකක් කරන්න තරම් එක්කො චාටර්ම අවුරුදු කුමාරයාඅ තොරයි නැත්නම් ෆෙක් එකවුන්ට් ගැන කියලා ත්‍රෙඩ් දායි මොනවාද සහො කරන්නෙ දැන්වත් මනුස්සයෙක් වෙන්න බලන්න මෙ අවසාන අවවාදයයි:angry::rofl:

    uba api udawwak illuwoth bump ekak wath nanne na:yes:
    a unata kellek ehema udawwak illuwoth :P
    pani halala denne :D
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    මෙහෙමයි ඔයාට බෙහෙත්වලට සල්ලි ගන්න ඕනද?
    නැත්නම් බෙහෙත් ටික නිකන් අඳුනන කෙනෙක්ට යවනවද?

    බෙහෙත් වලට සල්ලි ගන්න ඕන නම් ශ්‍රී ලන්කා තැපැල් vpp සේවය පාවිච්චි කරන්න. අඳුනන කෙනෙක්ට යවනවනම් සාමාන්‍ය තැපැල් පාර්සල් ක්‍රමය පාවිච්චි කරන්න. මේ දෙකෙම වියදම තීරනය වෙන්නෙ බර අනුව, කාලය නම් දුර අනුව වෙනස් වෙනව, දවස් 2 ඉඳලා දවස් 4 ක් දක්වා වෙනස් වෙනවා.ක්‍රම දෙකටම යවන්නා සහ ලබන්නාගේ ලිපින දෙක දාන්න ඕන ඒක අනිවාර්යයි
    .

    vpp කරන හැටි කියන්නම්.

    මුලින්ම ලබාගන්න කෙනාගෙ නමයි ඇඩ්‍රස් එකයි ඉල්ලගන්න

    හොඳට පාර්සල් කරන්න,
    පෝස්ට් ඔෆිස් එකට ගිහින් vpp කරන්න ඕන කිව්වම ෆෝම් ඒකක් දෙයි
    ඒක පුරවලා, එයාලා ගෙවන්න ඕන ගාන අනුව මුද්දර අලවන්න, මම ඩීවීඩී යවනකොටනම් රුපියල් 85ක් වගේ තමයි වෙන්නෙ,එයාලට පාර්සල් එක දීලා ගෙදර යන්න.

    ගන්න කෙනා පාර්සල් එක සල්ලි දීලා ගත්තෙ නැතෙ නත්නම් පාර්සල් එක ඔයාගෙ ගෙදරට ආපහු ඒවි. විශ්වාසවන්තම ක්‍රමේ මේක.

    ***සාමාන්‍ය පාර්සල් යවනවනම් ලැබෙන කෙනාගෙ ඇඩ්‍රස් එකයි ඔයාගෙ ඇඩ්‍රස් එකයි ලියල පෝස්ට් ඔෆිස් එකට ගිහින් බර අනුව මුද්දර අලවල යවන්න. එච්චරයි

    ඒ අය ඉදිරියේදි ද පාර්සල් කරන්න ඕනේ ? නැත්නම් ගෙදර ඉදලාම පාර්සල් කරගෙන යන්න පුලුවන් ද ? ඒ අය භාණ්ඩය පෙන්නන්න කිව්වාම ආයෙත් පාර්සලය ඉරන්න වෙයි නේ ඒකයි අහන්නේ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒ අය ඉදිරියේදි ද පාර්සල් කරන්න ඕනේ ? නැත්නම් ගෙදර ඉදලාම පාර්සල් කරගෙන යන්න පුලුවන් ද ? ඒ අය භාණ්ඩය පෙන්නන්න කිව්වාම ආයෙත් පාර්සලය ඉරන්න වෙයි නේ ඒකයි අහන්නේ.

    එතෙන්ට ගිහිල්ල යවන දේවල් පෙන්නන්න ඕන :D
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    ඕන්න දැකලාත් නොදැක්ක විදියට නම් හිටියේ නෑ.

    ah danna? dakke kakak na passe hari dakkane
    mewata thamayi kiyanne illagena bump da gannawa kiyanne

    (tharaha wenna epa mehema kiwwata aka nisa anith ayathth udawwak karanna
    mokada elakiri eka inne anith ayata udaw karanna kamathi hitha hoda set ekak )
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    එතෙන්ට ගිහිල්ල යවන දේවල් පෙන්නන්න ඕන :D

    හරි පෙන්නුවායි කියමු කෝ, ඊට පස්සේ ප්‍රශ්න පත්තරයක් අහන්න පටන් ගනිද දන්නේ නෑ, මේක බෙහෙතක් හින්දා. :confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    කුරියර සරවිස් එකක් පාවිච්චි කරන්න. ලංකාව ඇතුලේ පොඩි පොඩි දේවල් සදහා 250 - 500 වගේ මට මතක විදිහට.

    පිට රටවලින් නම් බාන්ඩ මම මේ විදිහට ගෙනගෙන තියේ. කිසිම අව්ලක් වෙලා නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    හරි පෙන්නුවායි කියමු කෝ, ඊට පස්සේ ප්‍රශ්න පත්තරයක් අහන්න පටන් ගනිද දන්නේ නෑ, මේක බෙහෙතක් හින්දා. :confused:

    භයානක බෙහෙතක්ද ? :baffled:
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    භයානක බෙහෙතක්ද ? :baffled:

    නෑ, මල්ටි විටමින් වර්ගයක්, අනික මේක ලුස් විදියටයි මම යවන්න ඉන්නේ සතියකට බෙහෙත් ඉල්ලලා තිබ්බේ, ඉතින් ඒ පෙති දැකලා ප්‍රශ්න කරයි ද කියලායි මට තියෙන සැකේ.