කට්ටිය ප්‍රවේසමෙන් !!!!!!!

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    කොහොමද මේක විගඩමක් වෙන්නෙ ආ ?
    රිවස් නොවී මාස තුනක්වත් කරගෙන ගියොත් ලොකු දෙයක්.
    චන්ද වලට කෙලවෙනවා කියල දැනුනු ගමන් ඕක රිවස් වෙන්නේ නැද්ද බලපන්
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    රිවස් නොවී මාස තුනක්වත් කරගෙන ගියොත් ලොකු දෙයක්.
    රිවස් කරන්නෙ ඉතින් මිනිස්සු අකමැති නිසා උන් සද්දෙ දාන් එද්දි විපක්ශෙ ඉන්න උනුත් මයික් පලනවා ගේම ඉල්ලලා
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    රිවස් කරන්නෙ ඉතින් මිනිස්සු අකමැති නිසා උන් සද්දෙ දාන් එද්දි විපක්ශෙ ඉන්න උනුත් මයික් පලනවා ගේම ඉල්ලලා
    ඕකට ලංකාවේ බහුතරයක් මිනිස්සු කැමති වෙන්නේ නැහැ දියුණු රටවල උන් කැමති උනාට.
    බයික් පදින එවුන් ත්‍රිවිල් පදින එවුන් ලංකාවේ වැඩිම ඉන්නේ. උන් ඉතින් අස්සෙන් අස්සෙන් රිංගලා යන හැටි දන්නවනේ.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මෙන්න මුන් වගේ කකුලෙන් අදින තැරි දාර බයියො නිසා තමයි කිසි දෙයක් කරන්න බැරි
    ඒ කියන්නේ ලපයා ජනාධිපති අපිට බයයි :ROFLMAO: 🤌