1. Mint90

    රතු_රෝස

    උන් තමයි shooting කරනකොට වටේ ඉදන්බලන් ඉන්නෙ :lol::lol::lol:
  2. Mint90

    දින 15 ක් ලෝකෙම අඳුරේ...

    Re-chargable item විකුණන එකෙක්ගෙ වැඩක්... :lol::lol::lol:
  3. Mint90

    ක්රිකට්

    Match එකට කලින් ඔය post එක දැම්මා නම් මොනවා හරි කරන්න තිබුනා.දැන් ලේට් වැඩී ආන්ටි :P:P:rofl:
  4. Mint90

    මෙන්න_චණ්ඩි

    ඔව් බන් ගොඩක් උන් පාතාල කාරයො වෙන්නෙ නිකන්ම නෙවෙයි.ගොඩක් දුරට දුප්පත්කම.බලපංකො පාලංකඩ හීනා enter වෙලා තියෙන විදිහ.... :(
  5. Mint90

    ඉරාජ්ව Report කරමුද

    ඒ උනත් මචං මම නම් හිතන්නෙ නෑ මුගේ view වැඩි වෙන්නෙ fan base එක නිසාමයි කියලා. මොකද අපි උනත් video එක බැලුවෙ content එක මොකක්ද කියලා බලන්න මිසක් උගේ සින්දුවට කැමති නිසා නෙවෙයිනෙ. මටත් හිතෙන්නෙ දැන්නම් වැඩී කියලා බන්.ඒ මනුස්සයගෙ pvt life එක කොහොම උනත්,ලංකාවෙ සංගීතෙට කොයිතරම් වැඩක් කරපු...
  6. Mint90

    සිංදුවල තියෙන පට්ට Lyrics

    වෙල් දෙණි වල ඇවිදින දෙපා රිදෙන විට විහඟ ගීත බණ පද වේවා... බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ තුන් සිත නිවී සැදේවා... මතු උපදින සසරේ විසාකාව වී මෙත් මග නෙත් හමු වේවා... ඇත් රැජිණියනේ ඔබෙ නැලැවිළි ගීතය ලොවම නිවන කවියක් වේවා... -------------------------------------------------------------- සියුමැලියේ...
  7. Mint90

    කාමරංගා කන්න එපා!

    :):):lol::lol: පට්ට රසයිනෙ බන් ගම්මිරිසුයි,ලුනුයි,මිරිස්කුඩු ටිකකුයි දාල ගත්තාම.මාත් ගොඩක් නම් කාල නෑ.උපරිම් ගෙඩි 3ක් විතර වගේ තමයි ඒවත් ලොකුම ඒව නෙවෙයි.ගොඩක් කෑවම සීනි අඩු වෙලා කලන්තෙ හැදෙනවා කියලා අහල තියෙනවා. dHu4TsdG-QY
  8. Mint90

    කසුන් එළිමහන් ප්‍රසංගවලට නොයන්නෙ ඇයි?

    මාත් musical show බලන්න යන්නෙ කඩචෝරු කන්න බන්.ගිහින් කඩ ටික cover කරලා සාර විටක් කාල එනවා :cool: මට නම් කසුන්,චාමර දෙන්නම එක වගේ හිතට වැදුනු ගායකයො. චාමරගෙ මා නොවන මම pragram එකට තියෙන views බලපන්කො. 3zqyN4VpMPo අලුත් උන්ගෙ සින්දු නම් අහන හරියක ඉන්නෙ නෑ :lol:
  9. Mint90

    Yamaha Club -- යමහා ක්ලබ්

    mokakda machan ube kalin thibba FZ eka.
  10. Mint90

    Yamaha Club -- යමහා ක්ලබ්

    thanks machan. meka metharam loku ledak nam kollo meetharam fz padinna widiha kane :P aluth carb yamaha carb ekak dammoth hari neda machan.mama bike gana godak lokuwata danne na machan.pulsar carb ekak danna puluwan kiwwe mama bike eka hadana aiya. mokakda bn TPS kiyanne.
  11. Mint90

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් මචං ඒකම තමයි වෙන්නෙ. මම උඹ කියපු වැඩේ කරලා බලන්නම්. ඒකත් හරි ගියෙ නැත්නම් කාර්බ් එකක් අලුතින් දැම්මොත් හරියි ද ?
  12. Mint90

    Yamaha Club -- යමහා ක්ලබ්

    මගේ ලග තියෙන්නෙ yamaha fz-16 bike එකක්(2011- VZ-XXXX).34ක් පැදලා දැනට.2nd hand ගත්තෙ. yamaha efi ආපු නැති bike වල කාර්බ් එකේ අවුලක් තියෙනව නේද.ඒක company fault එකක්ලු.අලුත් bike efi කරන්නත් හේතුව ඒක කියල ආරංචියි. මගේ එකත් ඒක ඇවිත්. මම් හැදුවෙ අලුත් yamaha carb එකක් හරි pulsar carb එකක් හරි...
  13. Mint90

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මගේ ලග තියෙන්නෙ yamaha fz-16 bike එකක්(2011- VZ-XXXX).34ක් පැදලා දැනට.2nd hand ගත්තෙ. yamaha efi ආපු නැති bike වල කාර්බ් එකේ අවුලක් තියෙනව නේද.ඒක company fault එකක්ලු.අලුත් bike efi කරන්නත් හේතුව ඒක කියල ආරංචියි. මගේ එකත් ඒක ඇවිත්. මම් හැදුවෙ අලුත් yamaha carb එකක් හරි pulsar carb එකක් හරි...
  14. Mint90

    ඉනා විෂක් කැවි හොද කරගත්ත අය ඉන්නවාද?

    මචං ඔය ඔලුවෙ කැක්කුම ගැනනම් මම දන්නෙ නෑ.ඒත් ඔය බඩේ අමාරුව සමහර විට මම පහලින් කියන එක වෙන්න පුලුවන්. පොඩ්ඩක් google search කරලා බලපන් IBS (Irritable Bowel Syndrome) ගැන.ඒකෙ ලක්ශන තියෙනවද කියලා බලපන් උඹට. සමහර කෑම ජාති කෑවම ලෙඩේ වැඩි වෙනවද බලපන්.ඒ ලෙඩේ නම් උබට තියෙන්නෙ කරන්න කියල තියෙන දේවල්...
  15. Mint90

    FZ 16 කාබ් එක සුද්ද කරන්න?

    මචං,fz 16 2010 model එකේ ඉස්සරහ් රෝදෙ razor එක ඉල්ලන්න ඔන මොකක් කියලද.size එකක් තියෙනව නේද.නැත්නම් ගලවලා අරන් යන්න වෙන්නෙ razor එක.
  16. Mint90

    කුලේ පර හැත්ත දැනගමු

    අඩෝ මටත් ඕකම උනානෙ බන්,ඒ නම් එගොල්ලො නෙවෙයි, අපි අඩු කුලේ කියලා :rolleyes:
  17. Mint90

    පිටි මකුනා

    මචං 'ඇක්ටාරා' කියලා බෙහෙතක් තියෙනව පොහොර කඩවල.ඒකට නම් ඕකුන් නැති වෙනවා.හැබැයි ටිකක් ගනන්.
  18. Mint90

    කෙල්ලගේ ගෙදරින් කුල අවුලක්

    මචං උඹේ කතාව හරි.මටත් ඕකම උනා බන්.කෙල්ල මටවත් මම කෙල්ලට වත් වරැද්දක් කලේ නෑ.වැඩිය දුර දිග යන්න කලින් වඩේ නැවත්තුවා. අපේ අම්මලගෙ ආච්චිලගෙ පරම්පරාව නම් කවදාවත් ඔය කුල මල හොයන එක නවත්තන්නෙ නෑ... :P

    No contents