සමහර කොම්පැනිකාරයෝ කුළ බලලා ජොබ් දුන්න කාලයක් තිබ්බාDSI එකේ සපත්තු සෙරෙප්පු එක්ක හකුරුත් හදලද

Lassanama Lassna Girl kenek dakkoth ,Oya adu kuley Kathava amathaka venava nedha??

වැඩක් නෑ බන් කතාකරල
මගේ පරණ කෑල්ල නැති උනෙත් ඔය කෙහෙල්මල් කුලයක් හින්ද තමයි
එකී මට පන දීගෙන හිටියේ
ගමේ ඉන්න අම්මණ්ඩිල සේරටම හපන්
උන්ටත් ඕනි නැති එකක් නෑ, කෙල්ලගේ වාසගම (ජය..ත් පේඩිගේ) ඔන්න ඕක අඩු කුලේ, අරකයි මේකයි කියාගන වැඩේ ඇවිස්සුන
අන්තිම වෙන්න මාමණ්ඩි මගදී හම්බෙලා කිව්වා පුතේ අපි කැමති නෑ මේක කරන්න, මිනිස්සුන්ගේ කතා අහනවට වැඩ හොදයි මේක දැම්මම නතර කරන එක කියල

Mama nam, Mage money nam spend karanne, Mama nivaradiවැඩක් නෑ බන් කතාකරල
මගේ පරණ කෑල්ල නැති උනෙත් ඔය කෙහෙල්මල් කුලයක් හින්ද තමයි
![]()
එකී මට පන දීගෙන හිටියේ
![]()
![]()
අපේ ගෙවල් වලින් කොක්ක දැම්ම බන්![]()
![]()
ගමේ ඉන්න අම්මණ්ඩිල සේරටම හපන්
උන්ටත් ඕනි නැති එකක් නෑ, කෙල්ලගේ වාසගම (ජය..ත් පේඩිගේ) ඔන්න ඕක අඩු කුලේ, අරකයි මේකයි කියාගන වැඩේ ඇවිස්සුන
![]()
අන්තිම වෙන්න මාමණ්ඩි මගදී හම්බෙලා කිව්වා පුතේ අපි කැමති නෑ මේක කරන්න, මිනිස්සුන්ගේ කතා අහනවට වැඩ හොදයි මේක දැම්මම නතර කරන එක කියල
![]()
මම ඉතින් අදටත් කරුම ගෙවනවා![]()
![]()
Issara DSI ekata Gaththe Hakuro vitharai kiyala ahala thiyanawa.. hariyatama danna.. aththad me kathawa...
උබේ අම්මගෙන් අහගනින් පොත මොකද්ද කියල
පොරටෝක් දෙන්න ගිහින් කොරවුනා නේද? තොපේ පරම්පරාවම බොරුකාරයො. ගොවිගම එකෙක්ගෙ මූනට ඕවා කියලා බලපන්කො තොට සම්බුව හම්බවෙන විදියතමන්ගේ කුලේ උසස් කරගන්න බොරු කතා හදන්න උවමනාවක් නෑ බං.....ඕවගෙන් දැන් ඇති වැඩේ මොකක්ද?
රටට බත සපයපු ගොවියෝ මේ ලංකාවේ කවදාවත් පහත් කරලා සැලකුවේ නැහැ.....ගොවිකම කියන්නේ උසස් රැකියාවක්.
අනික ලංකාවේ රජවරු ලොකු permenent හමුදා maintain කරේ නැහ. හේවායෝ හිටියේ බොහොම ටිකයි.......යුධ පුහුණුව ලබපු අයත් සාමාකාමී කාලවල කරේ ගොවිතැන තමයි. ලංකාවේ දේශීය හමුදා හැදුනේ ඒ විදිහට යුද්ධ කාලෙට එකතු වෙන ගොවීන්ගෙන් සහ කුලී හමුදා වලින්.
වාසල..aaa..bbb..මුදලිගේ
මේක මොන කුලේද?