1. Mint90

    අපේ බල්ල වෙනුවෙන් පොඩි උදව්වක්......

    Thank you machan Thank you machan Thank you machan
  2. Mint90

    අපේ බල්ල වෙනුවෙන් පොඩි උදව්වක්......

    අපේ බල්ල වෙනුවෙන් පොඩි උදව්වක්...... අපේ බල්ලට අවුරුදු 9ක් වගේ වෙනවා. දැනට ටික කාලෙක ඉඳන් ඌට පොඩි කැස්සක් වගේ එක්ක වමනෙ යනවා. යන්නේ වතුර වගේ ඒත් ටිකක් උකුවට. Doctor ළඟට එක්ක ගියා 6 පාරක් විතර. ඒත් අඩුවක් නෑ. Doctor කිව්වේ මේක හොඳකරන්න බෑ control කරන්න විතරයි පුළුවන් කියලා. Doctor කිව්වේ පණුවෙක්...
  3. Mint90

    කොම්පියුතර් පාවිච්චි කරන්න ගත්තු කාලෙ දැ

    ඇයි බන් ඉන්ටර්නෙට් නැති කාලෙ Skype දාගෙන හිටියෙ :lol::P:lol:
  4. Mint90

    ඓතිහාසික_ජායාරූප_(FB_Page)

    මේ ටික බලන්න data තියෙනව නම්. 52SpfF1yvA0 rjtjw9PNWVs 6zsF4SPelhE මේවයෙ තියෙන සමහර කෑම තාමත් පාවිච්චි කරන්න පුලුවන් තත්වෙ තියෙනවා. මේ Channel එකට ගිහින් බලන්න තව video ගොඩක් තියෙනවා.
  5. Mint90

    ජීවිතේ ගැන අමුතුම කෝනෙකින් බලන්න උනු සිද&#3540

    මචං මම පොඩි කාලෙ ඉදන් හිතන් හිටියෙ pilot කෙනෙක් වෙන්න.ඒත් අපේ තාත්තට ඒතරම් සල්ලි තිබුනෙ නෑ. මට අදටත් plane එකක් helicopter එකක් දැක්කාම පිස්සු වගෙ.තාත්තා නැති උනා ගිය අවුරුද්දෙ. දැන් මගේ ප්‍රදාන වැඩේ අම්මව බලාගන්න එක. ජොබ් එක කරන ගමන් ඩෙග්‍රී එක කරනවා.ලොකු බලාපොරොත්තු නම් නෑ බන් මට. මට හොබ්බී...
  6. Mint90

    කිසි විටෙකත් සතුරාට යටත් නොවන මා....

    PDF හොයන්න එපා බන් සල්ලි දීලා ගනින්.සල්ලි ටික යන්නෙ army funds වලට :yes:
  7. Mint90

    සැබෑ පෙම්වතුන්

    මාත් ඉස්කෝලෙ කාලෙ (AL) කෙල්ලෙක්ට ආදරේ කලා බන්.අවුරුදු 7ක් විතර crush එක තිබ්බා.මම අහපු හැම පාරම බෑ කිව්වා. පස්සෙ campus ගියා. කැම්පස් එකේ අයිය කෙනෙක් සෙට් වෙලා අවුරුදු 2කට විතර කලින් engage උනා. මට තාම කෙල්ලෙක් නෑ. 28 වලට ලබනවා හෙට අනිද්දා. කෙල්ලො කීප දෙනෙක්ටම හිත ගියා.එත් එගොල්ලන්ට කොල්ලො...
  8. Mint90

    අරුම පුදුම සිද්දි

    ඇයි බන් එහෙම කියන්නෙ...:shocked: මම location on කරන්නෙ නෑ බන් ඕන උනේ නැත්නම්. මට හොදටම sure ඒ වෙලාවෙ location ඔන් කරල හිටියෙ නෑ කියලා. මම වෙනදටත් ඒ office එකට යනව බන්. ඒත් අර කියපු කෙනෙක්ව meet උනොත් විතරයි fb එකේ පෙන්නන්නෙ. මමත් මුලින් ඕක ගනන් ගත්තෙ නෑ.නිතර වෙද්දි තමයි මීටර් උනේ.
  9. Mint90

    අරුම පුදුම සිද්දි

    මම office එකේ වැඩ වගේකට ටිකක් ලොකු positions වල ඉන්න අය කීප දෙනෙක් meet වෙන්න ගියා. ඒ ගිහින් ආපු හැම දවසකම ඒ අයව මට fb suggestions වලට පෙන්නුවා. මම ඒ අයව ඒට කලින් දැකලවත් තිබුනෙ නෑ. mutual friend කෙනෙක්වත් නෑ.
  10. Mint90

    කෙල්ල දාලා ගියා.......

    රිදෙන්න ඕනා මල්ලියේ හැදෙන්න. ඔය ප්‍රශ්නෙට 99% ක් කොල්ලො මූන දෙනවා. ඒක නිසා වැඩිය හිතන්නෙ නැතිව උඹේ වැඩ ටික හොඳට කරගනින්.මුල් ටික කාලෙ අමරුයි තමයි.පොඩ්ඩක් ඉවසලා වැඩ ටික කරගනින්.
  11. Mint90

    උදව්වක් ..? අන්ත්‍ර /ජීර්ණ පද්දතිය

    Dr. Aloka Pathirana Lanka Hospital ekata enawa. මචං දවසකට පැය බාගයක්වත් exercize කරපන්. ප්‍රදාන කෑම වේල් තුන හරියට වෙලාවට ගනින්. කෑම කනකොට පුලුවන් තරම් අඩු කෑම ප්‍රමානෙකින් වැඩි පෝෂණයක් ගන්න පුලුවන් විදිහට කෑම කාපන්. පැය 6ක් වත් එක දිගට නිදා ගනින්. නිදි මරන එක අඩු කරපන්. Get well soon !
  12. Mint90

    වැනිලා වගාව

    වැනිලා වගා කරන අය නම් නෑ බන්, වගා කරන සීයලා නම් හවසට වැනි වැනි එනවා :D:D:D
  13. Mint90

    me sinduwa patta neda?

    math aasama sinduwak bn :love::love::cool:
  14. Mint90

    old teledrams සෙට් එක දැන්ම බාගන්න :)

    මචං උඹලා අහලා නැද්ද "අඳුකොල" කියලා tele drama එකක්. ඒක අපේ ගමේලු බන් shoot කරලා තියෙන්නෙ. මම full day එකක් google search කලා ටිකක් හරි හොයා ගන්න. මොකුත්ම හොයාගන්න බැරි උනා. උඹලා කවුරුහරි මොකුත් source එකක් දන්නවනම් කියපන්.
  15. Mint90

    කීපර්ස්_බයික් නොහොත් බඩු වලත් බඩු

    අපේ තාත්තගෙ bike එක cd 125 benly. 1985 හදලා තියෙන්නෙ. 200,000km වලින් මීටරේ නැවතිලා.ඊට පස්සෙත් අවුරුදු ගානක් පැද්දා බන්.තත්තාට දැන් bike පදින්න බෑ. මම ඉඳල හිටලා පදිනවා තාමත්.දැන් නම් පොඩි පොඩි ලෙඩ ටිකක් තියෙනවා.ඔරිගිනල් සයිලන්සරේ දිරලා ගියා.ඒක තමයි ලොකුම පාඩුව.මේ bike එකේ මොකක් හොඳට තිබ්බත්...
  16. Mint90

    “කුඹියෝ” ටීවී සිරිස්

    මචං මට හිතෙන්නෙ, එහෙම පෙන්නන්නෙ ප්‍රියන්තයව control කරන්නෙ පක්ෂයෙන් කියල පෙන්නන්න.
  17. Mint90

    YAMAHA_FZ_ගන්න_කලින්

    මචෝ ඕක efi එන්න කලින් ආපු FZ වල common fault එකක්.carb eke අව්ල තියෙන්නෙ.සාමාන්‍යයෙන් 25000km / 30000km වගේ වෙද්දි එනවලු ඕක.carb හදන්න හොඳ එකෙක්ට පෙන්නපන්. මම ගත්තෙ 34000km පැදපු V number bike එකක්.ටික කාලයක් යද්දි ඒකෙත් ලෙඩේ ආවා.carb එක හැදුවට පස්සෙ ගොඩක් දුරට හරි ගියා.තව එකෙක් option එකක්...
  18. Mint90

    මූ මුස්ලිම් වෙලා කියන්නෙ ඇත්තද?

    බලපංකො ඉතින් මොලේ තරම,මෙහෙමත් හරක් ඉන්නවනේ මේ ලෝකෙ.suiside bombers ලා හදන්න ලේසි ඇති මුන්ට.brain wash කරන්න ලේසිනෙ.... :lol::lol::lol:

    No contents