කොහොමද කට්ටිය
ජොබ් එකක් තියෙනවා කොමිනිකේෂන් එකක මොරටුව කැම්පස් එකක් ගාව දෙන්නෙකුට ඉඩ තියෙනවා මොකද කියන්නේ ඕන කෙනෙක් ඉන්නවනම් මට පිඑම් පාරක් දන්න මම විස්තර කියන්නම් :angry::angry::angry::angry::angry::angry:
:shocked:ඇවිල්ල නිකන් යන්න එපා අනිත් අයට උදව්වක් වෙන්න බම්ප් එකක් දල යන්න