බයික් එකේ කෙස් එකක්
දන්න කවුරු හරි ඉන්නවනම් කියන්න - රත්තරං පුතා පොඩ්ඩක් හෙල්ප් කරන්න
මගේ බයික් එක Hero Honda Hunk එක ඉස්සර බයික් එක පික්අප් වෙනවා පට්ට ස්පිඩ් එත් දැන් පට්ට වෙලාවක් ගන්නවා 1st එක දලා රෙස් කරාම ගොඩක් රෙස් වෙලා බයික් එක යන්නේ අනිත් ගියර් වලත් එහෙමයි යන්න බැ රේස් වෙගෙන තමා යන්නනේ...